Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links
  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
Legal
  • Privacy Policy
  • Terms of Use
  • DMCA

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Chethana Ranasinghe
  3. Me Weerayo Lyrics

Me Weerayo

Chethana Ranasinghe,Hiru Wijesingha,Kasun Pasquel,Shanudrie Priyasad,Thisara Bandara

Me Weerayo Lyrics

Kusaginne marunath tanakola 
Nubudina singhayo wage 
Me kalayai loke paturannata 
Sivu hele nade 
Jaya gena idirimatama yana mohotaka 
Paya petalunath pitiye 
Wati wati nagiti ekwi jaya geneemu 
Lak mawata apage...
Daskam paala dadi bala penwa 
Api gamu kusalane 
Me lak maata uruma apa dinala 
Sanasamu apa aaye...

O... Sri Lanka Sri Lanka//

Itihase liyanna aaye dawask 
Uda wi aethe 
Jaya gaththa lowa dawask da yali 
Elesa dinannata one...

Lowa mudune me lak amma 
Adambarayen oba thebuwa 
Maw desheta oba naya gewwa 

Kreedave ape wirayo me wirayo 
Me singhayo me deshaye wirayo...

O... Sri Lanka Sri Lanka//

Hema hit pura dan aethe 
Jaya ganna yana maga sihine 
Laba dewa aashirwade gena enna 
Lo kusalane...
Jaya paraduma eka lesa labana 
Hema mohotaka hinahi inna 
Apa hadawath thula oba semada 
Kreedave ape wirayo me wirayo 
Me singhayo me deshaye wirayo...

Kusaginne marunath...

Me wirayo me singhayo 
Me deshaye wirayo...//

මේ වීරයෝ ගී පද

කුසගින්නේ මැරුණත් තණකොළ 
නුබුදින සිංහයෝ වාගේ 
මේ කාලයයි ලෝකේ පතුරන්නට 
සිව් හෙළේ නාදේ 
ජය ගෙන ඉදිරියටම යන මොහොතක 
පය පැටලුනත් පිටියේ 
වැටි වැටි නැගිටී එක්වී ජය ගෙනඑමු 
ලක් මවට අපගේ...
දස්කම් පාලා දැඩි බල පෙන්වා 
අපි ගමු කුසලානේ 
මේ ලක් මාතා උරුම අප දිනලා 
සනසමු අප ආයේ...

ඕ... ශ්‍රී ලංකා ශ්‍රී ලංකා//

ඉතිහාසේ ලියන්න ආයේ දවසක් 
උදා වී ඇත්තේ 
ජය ගත්තා ලොව දවසක් දා යලි 
එලෙස දිනන්නට ඕනේ...

ලොව මුදුනේ මේ ලක් අම්මා 
ආඩම්බරයෙන් ඔබ තැබුවා 
මව් දේශේට ඔබ ණය ගෙව්වා 

ක්‍රීඩාවේ අපේ වීරයෝ මේ වීරයෝ 
මේ සිංහයෝ මේ දේශයේ වීරයෝ...
 
ඕ... ශ්‍රී ලංකා ශ්‍රී ලංකා//

හැම හිත් පුරා දැන් ඇත්තේ 
ජය ගන්න යන මග සිහිනේ 
ලැබ දේව ආශිර්වාදේ ගෙන එන්න 
ලෝ කුසලානේ...
ජය පැරදුම එක ලෙස ලබනා 
හැම මොහොතක හිනැහී ඉන්න 
අප හදවත් තුළ ඔබ සැමදා 
ක්‍රීඩාවේ අපේ වීරයෝ මේ වීරයෝ 
මේ සිංහයෝ මේ දේශයේ වීරයෝ...

කුසගින්නේ මැරුණත්...

මේ වීරයෝ මේ සිංහයෝ 
මේ දේශයේ වීරයෝ...//

Frequently Asked Questions

Who sang Me Weerayo?

Chethana Ranasinghe performed Me Weerayo. Chethana Ranasinghe is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Me Weerayo lyrics?

You can find the Me Weerayo lyrics on Lyrics-LK.com, featuring both English transliteration and Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Me Weerayo?

Me Weerayo has been viewed 3 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ මේ වීරයෝ ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ මේ වීරයෝ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Me Weerayo LyricsMe Weerayo Song LyricsMe Weerayo Lyrics Englishමේ වීරයෝ Lyricsමේ වීරයෝ ගීතයේ පද පෙළLyrics With TransliterationChethana Ranasinghe SongsChethana Ranasinghe LyricsRanasinghe LyricsRanasinghe Song Lyrics

Me Weerayo - Singer, Lyricist & Composer

Me Weerayo Lyrics in Sinhala (මේ වීරයෝ ගී පද) and English by Chethana Ranasinghe, Hiru Wijesingha, Kasun Pasquel, Shanudrie Priyasad, and Thisara Bandara. This page includes the Sinhala lyrics and English transliteration.
SONGMe Weerayo
SINGER
Chethana Ranasinghe, Hiru Wijesingha, Kasun Pasquel, Shanudrie Priyasad, Thisara Bandara
VIEWS3
ShareShare "Me Weerayo" by Chethana Ranasinghe

Song Video

More from Chethana Ranasinghe

  • Hinahenna Nil Dase Lyrics4
  • Innam Bala Lyrics5
  • Ma Athi Tharam Ridawala Lyrics3
  • Mandira Sandaluthale Lyrics12
  • Nil Wan Jalase Lyrics2
  • Nokiyuwa Adare Lyrics57
  • Nuba Hinahuna Diha Bala Lyrics6
  • Pem Kale Ai Lyrics5
  • Rathu Rosa Mal Unmadini Lyrics9
  • Ridawanne Hadawanne Ai Mey Tharam Lyrics3
  • Sanda Maki Giya (Sihina Soya Theme Song) Lyrics2
  • Wawana Bari Nisa Lyrics6
  • View All Songs13

Popular Songs This Week

  • Lasowin (Rush Movie Song) LyricsEranga Jayawardhana
    656
  • Pemin Bendennai LyricsHenry Kaldera
    206
  • Yamu Sella Katharagam LyricsKarunarathna Diwulgane
    130
  • Chuttak Chuttak LyricsYohani
    99
  • Mathakayan Obe LyricsChamara Weerasinghe
    94
  • Raja Malige LyricsRed
    74
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    67
  • Sudu Muna Dakaganna LyricsDamith Asanka
    54
  • Bambara Nade LyricsBachi Susan
    53
  • Rambari LyricsLahiru Perera
    53