Ridawanne Hadawanne Ai Mey Tharam Lyrics
“Ridawanney handawanney ay me taram” (රිදවන්නේ හඬවන්නේ ඇයි මේ තරම්), Ridawanne Hadawanne Ai Mey Tharam (රිදවන්නේ හඬවන්නේ ඇයි මේ තරම්) lyrics: a Sinhala heartbreak song sung by Chethana Ranasinghe, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is රිදවන්නේ හඬවන්නේ ඇයි මේ තරම් ගී පද, and many know it simply as Ridawanney handawanney.
| SONG | Ridawanne Hadawanne Ai Mey Tharam |
|---|---|
| SINGER | Chethana Ranasinghe |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 4 |
| UPDATED |
Ridawanne Hadawanne Ai Mey Tharam Lyrics Singlish
Ridawanney handawanney ay me taram
Iwasanna bae sitata thaw duk susum
Hada madala sanasanna oba enawanam
Ma inne senasenna me maga balan //
Dagakara oya balma dutuda patan
Hinahenna ma taniwa ruwa sihiweminn
Hemadama me sitata mihirak patan
Oba enna adaraya dothin aran .... dothin aran
Ridawanney handawanney ....
Matudaka hamuwanna oba ey kiya
Mama hidimi hemadama suhadey bala
Bandi pemata noma denna duk wedana
Mata inne ida denna sasare sada .... sasare sada
Ridawanney handawanney ....රිදවන්නේ හඬවන්නේ ඇයි මේ තරම් ගී පද
රිදවන්නේ හඬවන්නේ ඇයි මේ තරම්
ඉවසන්න බෑ සිතට තව දුක් සුසුම්
හද මඩල සනසන්න ඔබ එනවනම්
මා ඉන්නෙ සැනසෙන්න මේ මග බලන් //
දඟකාර ඔය බැල්ම දුටුදා පටන්
හිනැහෙන්න මා තනිව රුව සිහිවෙමින්
හැමදාම මේ සිතට මිහිරක් පතන්
ඔබ එන්න ආදරය දෝතින් අරන් .... දෝතින් අරන්
රිදවන්නේ හඬවන්නේ ....
මතුදාක හමුවන්න ඔබ එයි කියා
මම හිඳිමි හැමදාම සුහදේ බලා
බැඳි පෙමට නොම දෙන්න දුක් වේදනා
මට ඉන්න ඉඩ දෙන්න සසරේ සදා .... සසරේ සදා
රිදවන්නේ හඬවන්නේ ....Related Songs and Tags
Ridawanne Hadawanne Ai Mey Tharam LyricsRidawanne Hadawanne Ai Mey Tharam Lyrics Englishරිදවන්නේ හඬවන්නේ ඇයි මේ තරම්රිදවන්නේ හඬවන්නේ ඇයි මේ තරම් ගීතයේ පද පෙළLyrics With TransliterationChethana Ranasinghe SongsChethana Ranasinghe LyricsRanasinghe Lyrics