Wawana Bari Nisa Lyrics
“Vavana beri nisa aes adai kandulu vagurava” (වාවනා බැරි නිසා ඇස් අඩයි කඳුළු වගුරවා), Wawana Bari Nisa (වාවනා බැරි නිසා) lyrics: a Sinhala heartbreak song sung by Chethana Ranasinghe, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Vavana beri, and in Sinhala it is වාවනා බැරි නිසා ගී පද.
| SONG | Wawana Bari Nisa |
|---|---|
| SINGER | Chethana Ranasinghe |
| CATEGORY | Heart Break |
| VIEWS | 10 |
| UPDATED |
Wawana Bari Nisa Lyrics Singlish
Vavana beri nisa aes adai kandulu vagurava
Ai apiwa api wenkale
Wenwela giya nisa hadawathak rahase hadanava
Ai apita api pemkale
Loken wahan wi bae inna lanwila
Api keruwa waradak nisa
Adare nisa api duk widinava
Vavana beri nisa aes adai kandulu vagurava
Ai apiwa api wenkale
Yannata hadaddi hitatama wahan wi
Api unnu mathake nisa
Adare nisa aes adanavaවාවනා බැරි නිසා ගී පද
වාවනා බැරි නිසා ඇස් අඩයි කඳුළු වගුරවා
ඇයි අපිව අපි වෙන්කළේ
වෙන්වෙලා ගියා නිසා හදවතක් රහසේ හඩනවා
ඇයි අපිට අපි පෙම්කළේ
ලෝකෙන් වහන් වී බෑ ඉන්න ලංවිලා
අපි කෙරුව වරදක් නිසා
ආදරේ නිසා අපි දුක් විදිනවා
වාවනා බැරි නිසා ඇස් අඩයි කඳුළු වගුරවා
ඇයි අපිව අපි වෙන්කළේ
යන්නට හදද්දී හිතටම වහන් වී
අපි උන්නු මතකේ නිසා
ආදරේ නිසා ඇස් අඩනවා
Related Songs and Tags
Wawana Bari Nisa LyricsWawana Bari Nisa Lyrics Englishවාවනා බැරි නිසාවාවනා බැරි නිසා ගීතයේ පද පෙළLyrics With TransliterationChethana Ranasinghe SongsChethana Ranasinghe LyricsRanasinghe Lyrics