Muthu Pini Keta Lyrics
“Muthu pini kata rae purama kada vetenakam” (මුතු පිණි කැට රෑ පුරාම කඩා වැටෙනකම්), Muthu Pini Keta (මුතු පිණි කැට) lyrics: a Sinhala love song sung by Kaweesha Wijesooriya, with words by Yamuna Malani Perera and music by Janaka Perera, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nature. In Sinhala it is මුතු පිණි කැට ගී පද.
| SONG | Muthu Pini Keta |
|---|---|
| SINGER | Kaweesha Wijesooriya |
| LYRICIST | Yamuna Malani Perera |
| COMPOSER | Janaka Perera |
| CATEGORY | Love Songs, Nature |
| VIEWS | 185 |
| UPDATED |
Muthu Pini Keta Lyrics Singlish
Muthu pini kata rae purama kada vetenakam
Malak langata velaa indan samanalayek nam
Paandarin mal suwandak paavi enakan
Awadivelaa bala inna kurulu petiya man…//
Kok haamige kurumaanama
Magaharina hati danagena
Vakkada langa ale natan titta petiya man//
Punchi molen hugak durata hitana babek man...//
Muthu pini kata...
Ibba ekka ottu thiyala
Kaalaya gata wenakan inda
Ninda gihing paraaduvune haa petiya nam//
Kammalikam paraada kala honda lamayek man...//
Muthu pini kata...මුතු පිණි කැට ගී පද
මුතු පිණි කැට රෑ පුරාම කඩා වැටෙනකම්
මලක් ළඟට වෙලා ඉඳන් සමනළයෙක් නම්
පාන්දරින් මල් සුවඳක් පාවී එනකන්
අවදිවෙලා බලා ඉන්න කුරුළු පැටිය මං…//
කොක් හාමිගෙ කුරුමානම
මගහරිනා හැටි දැනගෙන
වක්කඩ ළඟ ඇලේ නටන තිත්ත පැටිය මං//
පුංචි මොළෙන් හුඟක් දුරට හිතන බබෙක් මං...//
මුතු පිණි කැට...
ඉබ්බ එක්ක ඔට්ටු තියලා
කාලය ගත වෙනකන් ඉඳ
නින්ද ගිහිං පරාදවුනෙ හා පැටියා නම්//
කම්මැලිකම් පරාද කළ හොඳ ළමයෙක් මං...//
මුතු පිණි කැට...
Performances of Muthu Pini Keta
Cover versions, live performances, and reality-show contestant performances of “Muthu Pini Keta” on YouTube.
Live Performances · 2
Cover Versions · 12
▶Coverමුතු පිණි කැට කඩා වැටෙනකන්Sagemart
▶Coverමුතු පිනි කැට රෑ පුරාම | Muthu Pini Keta Re Pura| Sinhala Kids Song | Sinhala Lama Geetha | ළමා ගීතDedunu Tv
▶Coverමුතු මුතු පිණිකැට - නත්තල් ගී එකතුව - Muthu Muthu Pini KetaShehan Kurera
▶CoverYohan x Benitha Muthu Muthu Piniketa (මුතුමුතු පිනිකැට) | Naththal TharuwaRookantha Goonatillake
▶CoverPre School Dancing Item - Pini Keta - (මුතු පිණි කැට)Focus 1st
▶Covermuthu pini kata මුතූ පිණි කැටSSP karaoke Music
▶Coverමුතු මුතු පිණි කැට වැටෙන වෙලේ/Muthu muthu pini keta/House of prayer - BandaragamaHouse Of Prayer - Bandaragama
▶Coverමුතු පිණි කැට /Muthu Pini Keta Cover song- Shakya Ransilu ශාක්‍ය රන්සිළුKekula Music
▶CoverMuthu muthu pini kata | මුතු මුතු පිණිකැට | Sinhala christmas songs | Sinhala geethikaSinhala Geethika
▶CoverMuthu Muthu Pini keta (මුතු මුතු පිණි කැට) | Cover By Navin Medis | Ruchira DilshanNavin Medis
▶CoverMuthu muthu pini keta ~මුතු මුතු පිණි කැටBlack Cats
▶CoverMuthu Muthu Pini Keta ( මුතු මුතු පිණි කැට )Assembly Of God - Mahabage
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Muthu Pini Keta LyricsMuthu Pini Keta Lyrics Englishමුතු පිණි කැටමුතු පිණි කැට ගීතයේ පද පෙළLyrics With TransliterationKaweesha Wijesooriya SongsKaweesha Wijesooriya LyricsWijesooriya LyricsJanaka Perera ComposerYamuna Malani Perera Lyricist

