Eda Pem Banda Obamai Thawa Inne Ma Laye Lyrics
“Edaa pem banda obamai” (එදා පෙම් බැන්ද ඔබමයි), Eda Pem Banda Obamai Thawa Inne Ma Laye (එදා පෙම් බැන්ද ඔබමයි තව ඉන්නෙ මා ලයේ) lyrics: a Sinhala heartbreak song sung by Kumarasiri Pathirana, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is එදා පෙම් බැන්ද ඔබමයි තව ඉන්නෙ මා ලයේ ගී පද, and many know it simply as Edaa pem.
| SONG | Eda Pem Banda Obamai Thawa Inne Ma Laye |
|---|---|
| SINGER | Kumarasiri Pathirana |
| CATEGORY | Heart Break |
| VIEWS | 60 |
| UPDATED |
Eda Pem Banda Obamai Thawa Inne Ma Laye Lyrics Singlish
Edaa pem banda obamai
Thawa inne maa laye
Medaa pem banda aayatath
Obata men aadare
Nisalavee neth piyaa .... giyath sangavee oyaa
Nethe kandulal thiyaa .... adath mathakai oyaa
Noyenaa gaman gihilla oba dunna duk susum
Me hitata aayenam vidinu baa raththarang
Pana se rakinnam piyumak lesin man
Kaludul sene tharam deyak thaw naa uthum
Edaa pem banda ....
Oba nomathi lokaye hitiyaeman paaluve
Awith sitha sanasuve aya thamai oba mage
Paethum bidilaa gihilla vinde duk maa sithin
Nimaakara ee susum langavu ayamai uthum
Edaa pem banda ....
Nisalavee neth piyaa .... giyath sangavee oyaa
Nethe kandulal thiyaa .... adath mathakai oyaaඑදා පෙම් බැන්ද ඔබමයි තව ඉන්නෙ මා ලයේ ගී පද
එදා පෙම් බැන්ද ඔබමයි
තව ඉන්නෙ මා ලයේ
මෙදා පෙම් බැන්ද ඇයටත්
ඔබට මෙන් ආදරේ
නිසලවී නෙත් පියා .... ගියත් සැඟවී ඔයා
නෙතේ කඳුලැල් තියා .... අදත් මතකයි ඔයා
නොයෙනා ගමන් ගිහින් ඔබ දුන්නු දුක් සුසුම්
මේ හිතට ආයෙනම් විදිනු බෑ රත්තරං
පණ සේ රකින්නම් පියුමක් ලෙසින් මං
කලුදුල් සෙනේ තරම් දෙයක් තව නෑ උතුම්
එදා පෙම් බැන්ද ....
ඔබ නොමැති ලොකයේ හිටියෙමං පාළුවේ
ඇවිත් සිත සැනසුවේ ඇය තමයි ඔබ මගේ
පැතුම් බිදිලා ගිහින් වින්‍දෙ දුක් මා සිතින්
නිමාකර ඒ සුසුම් ළංවූ ඇයමයි උතුම්
එදා පෙම් බැන්ද ....
නිසලවී නෙත් පියා .... ගියත් සැඟවී ඔයා
නෙතේ කඳුලැල් තියා .... අදත් මතකයි ඔයාRelated Songs and Tags
Eda Pem Banda Obamai Thawa Inne Ma Laye LyricsEda Pem Banda Obamai Thawa Inne Ma Laye Lyrics Englishඑදා පෙම් බැන්ද ඔබමයි තව ඉන්නෙ මා ලයේඑදා පෙම් බැන්ද ඔබමයි තව ඉන්නෙ මා ලයේ ගීතයේ පද පෙළLyrics With TransliterationKumarasiri Pathirana SongsKumarasiri Pathirana LyricsPathirana Lyrics