Hada Mage Ridum Denawa Lyrics
“Hada maage ridum denava” (හද මාගේ රිදුම් දෙනවා), Hada Mage Ridum Denawa (හද මාගේ රිදුම් දෙනවා) lyrics: a Sinhala heartbreak song sung by Kumarasiri Pathirana, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is හද මාගේ රිදුම් දෙනවා ගී පද, and many know it simply as Hada maage.
| SONG | Hada Mage Ridum Denawa |
|---|---|
| SINGER | Kumarasiri Pathirana |
| CATEGORY | Heart Break |
| VIEWS | 25 |
| UPDATED |
Hada Mage Ridum Denawa Lyrics Singlish
Hada maage ridum denava
Nethu maage hada vetila
Oba nae daen langin raendila
Pitupala giye damala
Oba kiuvath divurala semada mata langveela
Apa ekvemu mathu kiyala ada ee sema bodaveela
Sarasavi piyase ada ma pamani
Sitha thula athi de mathakaya vitharai
Thaniya rakinne mada nala pamani
Dasatha daenene obage suvandai
Kiuvath divurala semada mata langveela
Apa ekvemu mathu kiyala ada ee sema bodaveela
Hada maage ....
Obage hadavatha hadunannata bae
Kisi dina venasak mata daenuneth nae
Monade keruvath vairakarnna nae
Ohu ha yana maga depasa hidinnae
Kiuvath divurala semada mata langveela
Apa ekvemu mathu kiyala ada ee sema bodaveela
Hada maage .... oba kiuvath ....හද මාගේ රිදුම් දෙනවා ගී පද
හද මාගේ රිදුම් දෙනවා
නෙතු මාගේ හඩා වැටිලා
ඔබ නෑ දැන් ළඟින් රැඳිලා
පිටුපාලා ගියේ දමලා
ඔබ කීවත් දිවුරාලා සැමදා මට ළංවීලා
අප එක්වෙමු මතු කියලා අද ඒ සැම බොඳවීලා
සරසවි පියසේ අද මා පමණයි
සිත තුල ඇති දේ මතකය විතරයි
තනිය රකින්‍නේ මද නළ පමණයි
දසත දැනෙන්නේ ඔබගේ සුවඳයි
කීවත් දිවුරාලා සැමදා මට ළංවීලා
අප එක්වෙමු මතු කියලා අද ඒ සැම බොඳවීලා
හද මාගේ ....
ඔබගේ හදවත හඳුනන්නට බෑ
කිසි දින වෙනසක් මට දැනුනෙත් නෑ
මොනදේ කෙරුවත් වෛර කරන්නෑ
ඔහු හා යන මග දෙපස හිඳින්නෑ
කීවත් දිවුරාලා සැමදා මට ළංවීලා
අප එක්වෙමු මතු කියලා අද ඒ සැම බොඳවීලා
හද මාගේ .... ඔබ කීවත් ....Performances of Hada Mage Ridum Denawa
Cover versions, live performances, and reality-show contestant performances of “Hada Mage Ridum Denawa” on YouTube.
Cover Versions · 5
▶CoverHada Mage Ridum Denawa — Kumarasiri Pathirana [Emotional Song]Emotion Realm
▶Coverහද මාගේ රිදුම් දෙනවා - Sathmani Pathirana • Hada Mage Ridum Denawaරටේ රස - RATE RASA
▶CoverHada Maage Ridum Denawa | හද මාගේ රිදුම් - Kumarasiri PathiranaFoxxy Lanka
▶Coverhada mage ridum denawa හද මාගේ රිදුම් දෙනවාකදුළු ඔබයි kadulu obai විරහ ගී එකතුව
▶CoverHada Mage Ridum Denawa | හද මාගේ රිදුම් දෙනවා | Kumarasiri Pathirana | OriginalIndika Dampahala
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Hada Mage Ridum Denawa LyricsHada Mage Ridum Denawa Lyrics Englishහද මාගේ රිදුම් දෙනවාහද මාගේ රිදුම් දෙනවා ගීතයේ පද පෙළLyrics With TransliterationKumarasiri Pathirana SongsKumarasiri Pathirana LyricsPathirana Lyrics