Peradaka Raa Sihinen Dutuu Ee Dayawiye Lyrics
“Peradaka rae sihinen dutu e dayaviye” (පෙරදාක රෑ සිහිනෙන් දුටු ඒ දයාවියේ), Peradaka Raa Sihinen Dutuu Ee Dayawiye (පෙරදාක රෑ සිහිනෙන් දුටු ඒ දයාවියේ) lyrics: a Sinhala love song sung by Kumarasiri Pathirana, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Peradaka rae, and in Sinhala it is පෙරදාක රෑ සිහිනෙන් දුටු ඒ දයාවියේ ගී පද.
| SONG | Peradaka Raa Sihinen Dutuu Ee Dayawiye |
|---|---|
| SINGER | Kumarasiri Pathirana |
| CATEGORY | Love Songs |
| VIEWS | 10 |
| UPDATED |
Peradaka Raa Sihinen Dutuu Ee Dayawiye Lyrics Singlish
Peradaka rae sihinen dutu e dayaviye
Hebehin kohe inne lande
Deka ganna aasai priye //
Mal pidunu thuru gomuwaka apa piyamenna
Podavessak apa themala aasiri seluwa
Obe sina rel athare hadama golu una
Hadin hadata thurulu wanna pathum golu una
Peradaka rae sihinen dutu ....
Atinatha gena walakulake pawa dura giya
Seetha sulan reli hamala chaamara seluwa
Langin inna obe suwada hadama math kala
Sadakalma suwada wenna memata langwela
Peradaka rae sihinen dutu ....පෙරදාක රෑ සිහිනෙන් දුටු ඒ දයාවියේ ගී පද
පෙරදාක රෑ සිහිනෙන් දුටු ඒ දයාවියේ
හැබැහින් කොහේ ඉන්නේ ළඳේ
දැක ගන්න ආසයි ප්‍රියේ //
මල් පීදුණු තුරු ගොමුවක අප පියමැන්නා
පොදවැස්සක් අප තෙමලා ආසිරි සැලුවා
ඔබේ සිනා රැල් අතරේ හදම ගොළු උනා
හදින් හදට තුරුළු වන්න පැතුම් ගොළු උනා
පෙරදාක රෑ සිහිනෙන් දුටු ....
අතිනත ගෙන වළාකුලක පවා දුර ගියා
සීත සුළං රැළි හමලා චාමර සැලුවා
ළඟින් ඉන්න ඔබේ සුවඳ හදම මත් කලා
සදාකල්ම සුවඳ වෙන්න මෙමට ළංවෙලා
පෙරදාක රෑ සිහිනෙන් දුටු ....Related Songs and Tags
Peradaka Raa Sihinen Dutuu Ee Dayawiye LyricsPeradaka Raa Sihinen Dutuu Ee Dayawiye Lyrics Englishපෙරදාක රෑ සිහිනෙන් දුටු ඒ දයාවියේපෙරදාක රෑ සිහිනෙන් දුටු ඒ දයාවියේ ගීතයේ පද පෙළLyrics With TransliterationKumarasiri Pathirana SongsKumarasiri Pathirana LyricsPathirana Lyrics