Innam Itin Ma Sada Kal Lyrics by Kumarasiri Pathirana
Innam Itin Ma Sada Kal (ඉන්නම් ඉතින් මා සදාකල්) is a Sinhala song sung by Kumarasiri Pathirana. This page presents the Innam Itin Ma Sada Kal lyrics in Sinhala script (ඉන්නම් ඉතින් මා සදාකල් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Innam Itin Ma Sada Kal |
|---|---|
| SINGER | Kumarasiri Pathirana |
| VIEWS | 23 |
| UPDATED |
Innam Itin Ma Sada Kal Lyrics
Innam ithin ma sadakal
Obage senehe lebe nam
Ridawannepa hadawannepa
Lanwa inna thura //
Peruman purala obagen landune adarayai asuwe
Pera kala sitamai evadana asumata pathuman ma pathuwe
Asuwa evadana ada dawase ma satutin hada ipile
Enna sinasi heta dawseth oba innam maga thaniwi
Innam ithin ma ....
Sathu katha wen nimala dayawen hamuwi apa dedena
Heta dawask gena pathum puramu sema badhaka weta bindala
Yali wen nowanata asiri hangumin lanwi apa semada
Dagili patala mathu ath bhawayaka hamuwemu yali dedena
Innam ithin ma ....ඉන්නම් ඉතින් මා සදාකල් ගී පද
ඉන්නම් ඉතින් මා සදාකල්
ඔබගේ සෙනෙහේ ලැබේ නම්
රිදවන්නෙපා හඬවන්නෙපා
ළංව ඉන්නා තුරා //
පෙරුමන් පුරලා ඔබගෙන් ළඳුනේ ආදරයැයි ඇසුවේ
පෙර කල සිටමයි එවදන ඇසුමට පැතුමන් මා පැතුවේ
ඇසුවා එවදන අද දවසේ මා සතුටින් හද ඉපිලේ
එන්න සිනාසී හෙට දවසෙත් ඔබ ඉන්නම් මඟ තනිවී
ඉන්නම් ඉතින් මා ....
සතුටු කතාවෙන් නිමල දයාවෙන් හමුවී අප දෙදෙනා
හෙට දවසක් ගැන පැතුම් පුරමු සැම බාධක වැට බිඳලා
යළි වෙන් නොවනට ආසිරි හැඟුමින් ළංවී අප සැමදා
දෑගිලි පටලා මතු අත් භවයක හමුවෙමු යළි දෙදෙනා
ඉන්නම් ඉතින් මා ....
Performances of Innam Itin Ma Sada Kal
Cover versions, live performances, and reality-show contestant performances of “Innam Itin Ma Sada Kal” on YouTube.
Cover Versions · 6
▶Coverමා සදාකල්#Sindu Tv Box
▶Coverඉන්නම් ඉතින් මා සදාකල් | Innam Ithin (Cover Song Navindra Hemapala)Navindra Hemapala
▶Coverඉන්නම් ඉතින් මා සදාකල් Innam ithin ma sadakal pathirana ShadowSD Shadow
▶Coverකුමාරසිරි පතිරණ හඩින් ඉන්නම් ඉතින් මා සදාකල්... | House fullHiru TV
▶CoverInnam Ithin Ma Sadakal Guitar Cover | ඉන්නම් ඉතින් මා සදාකල්Sinhala Cover Songs by Thuzi
▶Coverඉන්නම් ඉතින් මා සදාකල්..... Ennam Ethin Maa Sadakal...........DINESH MUSICAL PAGE
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Innam Itin Ma Sada Kal LyricsInnam Itin Ma Sada Kal Lyrics Englishඉන්නම් ඉතින් මා සදාකල්ඉන්නම් ඉතින් මා සදාකල් ගීතයේ පද පෙළLyrics With TransliterationKumarasiri Pathirana SongsKumarasiri Pathirana LyricsPathirana Lyrics