Sithin Patha Innam Kuludul Pem Pathuman Lyrics
“sithin patha innam” (සිතින් පතා ඉන්නම්): Sithin Patha Innam Kuludul Pem Pathuman (සිතින් පතා ඉන්නම් කුළුඳුල් පෙම් පැතුමන්) lyrics, a Sinhala love song sung by Kumarasiri Pathirana, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සිතින් පතා ඉන්නම් කුළුඳුල් පෙම් පැතුමන් ගී පද.
| SONG | Sithin Patha Innam Kuludul Pem Pathuman |
|---|---|
| SINGER | Kumarasiri Pathirana |
| LYRICIST | Kumarasiri Pathirana |
| COMPOSER | Kumarasiri Pathirana |
| CATEGORY | Love Songs |
| VIEWS | 21 |
| UPDATED |
Sithin Patha Innam Kuludul Pem Pathuman Lyrics Singlish
(sithin patha innam
kulundul pem pathuman
ithin sinasenam
obage ru mavamin...//)
kiyaganna bari vadanak oba vetha
masithe piri aethe
e thula sangavunu mihiri hangum vela
sihinen pava pene
sihinen dakina asiriya obage
hada thula sada rende
balu balu samathe sina handa aese
obage ru mihire
sithin patha innam....
oba yanena thena ma gatha yanamuth
oba neha eya thekuve
ithin kiyan lada ma hata nathimuth
katada obe sene
ma hata nathi muth obage senehasa
ma hada dinu lade
sinasenna mata e athi mathuvata
sanasa sitha mage
sithin patha innam....//සිතින් පතා ඉන්නම් කුළුඳුල් පෙම් පැතුමන් ගී පද
(සිතින් පතා ඉන්නම්
කුළුඳුල් පෙම් පැතුමන්
ඉතින් සිනාසෙන්නම්
ඔබගේ රූ මවමින්...//)
කියාගන්න බැරි වදනක් ඔබ වෙත
මසිතේ පිරී ඇතේ
ඒ තුල සැඟවුණු මිහිරි හැඟුම් වැල
සිහිනෙන් පවා පෙනේ
සිහිනෙන් දකිනා අසිරිය ඔබගේ
හද තුල සදා රැඳේ
බැලු බැලු සැමතේ සිනා හඬ ඇසේ
ඔබගේ රුව මිහිරේ
සිතින් පතා ඉන්නම්....
ඔබ යනෙනා තැන මා ගත යනැමුත්
ඔබ නැහැ එය තැකුවේ
ඉතින් කියන් ලඳ මා හට නැතිමුත්
කාටද ඔබේ සෙනේ
මා හට නැති මුත් ඔබගේ සෙනෙහස
මා හද දිනූ ලඳේ
සිනාසෙන්න මට ඒ ඇති මතුවට
සනසා සිත මාගේ
සිතින් පතා ඉන්නම්....//Performances of Sithin Patha Innam Kuludul Pem Pathuman
Cover versions, live performances, and reality-show contestant performances of “Sithin Patha Innam Kuludul Pem Pathuman” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sithin Patha Innam Kuludul Pem Pathuman LyricsSithin Patha Innam Kuludul Pem Pathuman Lyrics Englishසිතින් පතා ඉන්නම් කුළුඳුල් පෙම් පැතුමන්සිතින් පතා ඉන්නම් කුළුඳුල් පෙම් පැතුමන් ගීතයේ පද පෙළLyrics With TransliterationKumarasiri Pathirana SongsKumarasiri Pathirana LyricsPathirana LyricsKumarasiri Pathirana ComposerKumarasiri Pathirana Lyricist
