Ochcharatama Adarayak Koheda Tiyenne Lyrics
“Ocharatama adarayak koheda tiyenney” (ඔච්චරටම ආදරයක් කොහෙද තියෙන්නේ): Ochcharatama Adarayak Koheda Tiyenne (ඔච්චරටම ආදරයක් කොහෙද තියෙන්නේ) lyrics, a Sinhala love song sung by Kumarasiri Pathirana, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Ocharatama adarayak, and in Sinhala it is ඔච්චරටම ආදරයක් කොහෙද තියෙන්නේ ගී පද.
| SONG | Ochcharatama Adarayak Koheda Tiyenne |
|---|---|
| SINGER | Kumarasiri Pathirana |
| CATEGORY | Love Songs |
| VIEWS | 21 |
| UPDATED |
Ochcharatama Adarayak Koheda Tiyenne Lyrics Singlish
Ocharatama adarayak koheda tiyenney
Hitaganna bae mata nam pinbara landune
Matavat oya vilasata nam hitanna baehane
Oya taramata hadavata mudu kawuruda keruwe //
Hita ridenna kisivak nae obagen wenney
Kiyana vadan karana saevoma matama tamainae //
Mage satuta obe satuta lesai hitanney
Ocharatama adarayak koheda tiyenney
Ocharatama adarayak ....
Punchi evun aes deka wage tamai balanney
Hiruge sanduge kalaya nae venasak daenuney //
Paminena duka saepa vindagena langama hidinney
Ocharatama adarayak koheda tiyenney
Ocharatama adarayak ....ඔච්චරටම ආදරයක් කොහෙද තියෙන්නේ ගී පද
ඔච්චරටම ආදරයක් කොහෙද තියෙන්නේ
හිතාගන්න බෑ මට නම් පින්බර ළඳුනේ
මටවත් ඔය විලසට නම් හිතන්න බැහැනේ
ඔය තරමට හදවත මුදු කවුරුද කෙරුවේ //
හිත රිදෙන්න කිසිවක් නෑ ඔබගෙන් වෙන්නේ
කියන වදන් කරන සැවොම මටම තමයිනේ //
මගේ සතුට ඔබේ සතුට ලෙසයි හිතන්නේ
ඔච්චරටම ආදරයක් කොහෙද තියෙන්නේ
ඔච්චරටම ආදරයක් ....
පුංචි එවුන් ඇස් දෙක වගෙ තමයි බලන්නේ
හිරුගෙ සඳුගෙ කාලය නෑ වෙනසක් දැනුනේ //
පැමිණෙන දුක සැප විඳගෙන ළඟම හිඳින්නේ
ඔච්චරටම ආදරයක් කොහෙද තියෙන්නේ
ඔච්චරටම ආදරයක් ....Performances of Ochcharatama Adarayak Koheda Tiyenne
Cover versions, live performances, and reality-show contestant performances of “Ochcharatama Adarayak Koheda Tiyenne” on YouTube.
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ochcharatama Adarayak Koheda Tiyenne LyricsOchcharatama Adarayak Koheda Tiyenne Lyrics Englishඔච්චරටම ආදරයක් කොහෙද තියෙන්නේඔච්චරටම ආදරයක් කොහෙද තියෙන්නේ ගීතයේ පද පෙළLyrics With TransliterationKumarasiri Pathirana SongsKumarasiri Pathirana LyricsPathirana Lyrics
