Samada Oba Laga Innam Lyrics by Kumarasiri Pathirana
Samada Oba Laga Innam (සැමදා ඔබ ලඟ ඉන්නම්) is a Sinhala song sung by Kumarasiri Pathirana. This page presents the Samada Oba Laga Innam lyrics in Sinhala script (සැමදා ඔබ ලඟ ඉන්නම් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Samada Oba Laga Innam |
|---|---|
| SINGER | Kumarasiri Pathirana |
| VIEWS | 20 |
| UPDATED |
Samada Oba Laga Innam Lyrics
Samada oba langa innam
Mage kiya rakagannam
Nilmni dasin madesa balana vita
Mage adare pawasannam
Obatama senehe pudannam
Dagili banda apa ekama ran huyen
Matu kawadahow ekatu vemu
Etuvak apage senehe namen
Pathum puragena api idimu
Samada oba langa ....
Eka sitha athinam apamana badaka
Awath kam na muhun demu
Matu bhavaye nowa me bhavayedima
Ekata ek vela sinasemu
Samada oba langa ....සැමදා ඔබ ලඟ ඉන්නම් ගී පද
සැමදා ඔබ ලඟ ඉන්නම්
මගේ කියා රැකගන්නම්
නිල්මිණි දෑසින් මදෙස බලන විට
මගෙ ආදරේ පවසන්නම්
ඔබටම සෙනෙහෙ පුදන්නම්//
දෑගිලි බැඳ අප එකම රන් හුයෙන්
මතු කවදාහෝ එකතු වෙමු
එතුවක් අපගේ සෙනෙහේ නාමෙන්
පැතුම් පුරාගෙන අපි ඉදිමු
සැමදා ඔබ ලඟ ....
එක සිත ඇතිනම් අපමණ බාදක
ආවත් කම් නෑ මුහුණ දෙමු
මතු භවයේ නොව මේ භවයේදීම
එකට එක් වෙලා සිනාසෙමු
සැමදා ඔබ ලඟ .... //
Performances of Samada Oba Laga Innam
Cover versions, live performances, and reality-show contestant performances of “Samada Oba Laga Innam” on YouTube.
Cover Versions · 9
▶Coverසැමදා ඔබ ළඟ ඉන්නම් (Samada Oba Laga Innam) - Kumarasiri Pathirana | Cover by Reggae SanduReggae Sandu
▶Coverkumarasiri pathirana - Samada oba laga innam(ORIGINAL)pinimuva
▶CoverKumarasiri Pathirana | Samada Oba Laga Innam | සැමදා ඔබ ලග ඉන්නම්DON bp Visual
▶CoverSamada oba laga innam _ සැමදා ඔබ ලග ඉන්නම්.. _ Ai cover FemaleSajiya TV
▶CoverSamada oba laga innam-pavithra Chathurangapavithra Chathuranga
▶CoverSamada oba laga innam (සැමදා ඔබ ලග ඉන්නම්) Kumarasiri PathiranaSuraga Vibuthi
▶Coversemada oba laga innam සැමදා ඔබ ලඟ ඉන්නමිSb tv tec
▶Coversamada oba laga innam. සැමදා ඔබ ලඟ ඉන්නම්...Malitha lakmal
▶CoverSamada Oba Laga Innam Kumarasiri Pathirana සැමදා ඔබ ළග ඉන්නම්DON BP ENTERTAINMENT
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Samada Oba Laga Innam LyricsSamada Oba Laga Innam Lyrics Englishසැමදා ඔබ ලඟ ඉන්නම්සැමදා ඔබ ලඟ ඉන්නම් ගීතයේ පද පෙළLyrics With TransliterationKumarasiri Pathirana SongsKumarasiri Pathirana LyricsPathirana Lyrics