Mawa Dakinnata Bari Wena Witekadi Lyrics
“Mawa dakinnata bari wena witekadi” (මාව දකින්නට බැරි වෙන විටෙකදි), Mawa Dakinnata Bari Wena Witekadi (මාව දකින්නට බැරි වෙන විටෙකදි) lyrics: a Sinhala heartbreak song sung by Kumarasiri Pathirana, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මාව දකින්නට බැරි වෙන විටෙකදි ගී පද.
| SONG | Mawa Dakinnata Bari Wena Witekadi |
|---|---|
| SINGER | Kumarasiri Pathirana |
| CATEGORY | Heart Break |
| VIEWS | 16 |
| UPDATED |
Mawa Dakinnata Bari Wena Witekadi Lyrics Singlish
Mawa dakinnata bari wena witekadi
duka hithena bawa kiwwa mathakada
oya nethu langa pipi kandulu bindu gena
mage daes matha thaebuwwa mathakada
e hema daenune mage me papuwata
Punchi punchiwata liwa akuru pela
kiyanna ba mata bodawai nitharama
liyanna kochchara haeduwath mama thaw
aetagili wewla sitha waethirei atha
me duka iwasa inna ko homada
Mawa dakinnata bari wena witekadi
duka hithena bawa kiwwa mathakada
Kiyanna waradak nathi bawa daena daena
mage hitha athaga eyama soyanawada
oyata witharak adare kala sitha
sudu mal dothak wagei hema dina
tamath thiyenawa issara wagema
Mawa dakinnata ....මාව දකින්නට බැරි වෙන විටෙකදි ගී පද
මාව දකින්නට බැරි වෙන විටෙකදි
දුක හිතෙනා බව කිව්වා මතකද
ඔය නෙතු ළඟ පිපි කඳුළු බිංදු ගෙන
මගේ දෑස් මත තැබුවා මතකද
ඒ හැම දැනුනේ මගෙ මේ පපුවට
පුංචි පුංචිවට ලීව අකුරු පෙල
කියන්න බෑ මට බොඳවෙයි නිතරම
ලියන්න කොච්චර හැදුවත් මම තව
අතැගිලි වෙව්ලා සිත වැතිරෙයි අත
මේ දුක ඉවසන් ඉන්නේ කොහොමද
මාව දකින්නට බැරි වෙන විටෙකදි
දුක හිතෙනා බව කිව්වා මතකද
කියන්න වරදක් නැති බව දැන දැන
මගෙ හිත අතගා එයම සොයනවද
ඔයාට විතරක් ආදරේ කල සිත
සුදු මල් දෝතක් වාගෙයි හැම දින
තාමත් තියෙනවා ඉස්සර වාගෙම
මාව දකින්නට ....Related Songs and Tags
Mawa Dakinnata Bari Wena Witekadi LyricsMawa Dakinnata Bari Wena Witekadi Lyrics Englishමාව දකින්නට බැරි වෙන විටෙකදිමාව දකින්නට බැරි වෙන විටෙකදි ගීතයේ පද පෙළLyrics With TransliterationKumarasiri Pathirana SongsKumarasiri Pathirana LyricsPathirana Lyrics