Mage Sathuta Aran Giyada Lyrics by Kumarasiri Pathirana
Mage Sathuta Aran Giyada (මගේ සතුට අරන් ගියදා) is a Sinhala song sung by Kumarasiri Pathirana. This page presents the Mage Sathuta Aran Giyada lyrics in Sinhala script (මගේ සතුට අරන් ගියදා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mage Sathuta Aran Giyada |
|---|---|
| SINGER | Kumarasiri Pathirana |
| VIEWS | 13 |
| UPDATED |
Mage Sathuta Aran Giyada Lyrics
Mage sathuta aran giyada oba yannama yanna
Mama thawa inna enathuru maga balamin neda
Mage waradak ahala oya lesa hithuwe kohoma
Oba enna kiya dennan waraduna thena mamama //
Oba adaraye wedanawa dannema naithida
Monawa mata siduwuwath mama adare obata
Netha themana vadan kiyanne athuwa innama barida
Oya hiteta negena adahas nam waradiyi hoda //
Mage sathuta aran ....
Mama kochchara kiwath oba piligannema naithida
Mage hite inne ladune oba vitharai neda
Seda sulanga pawa oba hata paradinne kohoma
Mama dannawa oya adare wedi hindayi neda //
Mage sathuta aran ....මගේ සතුට අරන් ගියදා ගී පද
මගේ සතුට අරන් ගියදා ඔබ යන්නම යන්න
මම තවම ඉන්‍නේ එනතුරු මග බලමින් නේද
මගේ වරදක් අහලා ඔය ලෙස හිතුවේ කොහොම
ඔබ එන්න කියා දෙන්නම් වැරදුන තැන මමම //
ඔබ ආදරයේ වේදනාව දන්‍නෙම නැතිද
මොනවා මට සිදුවුවත් මම ආදරේ ඔබට
නෙත තෙමන වදන් කියන්නැතුව ඉන්නම බැරිද
ඔය හිතෙට නැගෙන අදහස් නම් වැරදියි හොදද //
මගේ සතුට අරන් ....
මම කොච්චර කිවත් ඔබ පිලිගන්නෙම නැතිද
මගෙ හිතේ ඉන්නෙ ළඳුනේ ඔබ විතරයි නේද
සැඩ සුළඟ පවා ඔබ හට පරදින‍්නේ කොහොම
මම දන්නවා ඔය ආදරේ වැඩි හින්දයි නේද //
මගේ සතුට අරන් ....Related Songs and Tags
Mage Sathuta Aran Giyada LyricsMage Sathuta Aran Giyada Lyrics Englishමගේ සතුට අරන් ගියදාමගේ සතුට අරන් ගියදා ගීතයේ පද පෙළLyrics With TransliterationKumarasiri Pathirana SongsKumarasiri Pathirana LyricsPathirana Lyrics