Sada Se Uda Wee Mahade Radii Lyrics
“Sanda se udavi mahade randi” (සඳ සේ උදාවී මහදේ රැඳී), Sada Se Uda Wee Mahade Radii (සඳ සේ උදාවී මහදේ රැඳී) lyrics: a Sinhala love song sung by Kumarasiri Pathirana, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සඳ සේ උදාවී මහදේ රැඳී ගී පද.
| SONG | Sada Se Uda Wee Mahade Radii |
|---|---|
| SINGER | Kumarasiri Pathirana |
| CATEGORY | Love Songs |
| VIEWS | 8 |
| UPDATED |
Sada Se Uda Wee Mahade Radii Lyrics Singlish
Sanda se udavi mahade randi
Samadama sitiye obayi
Apa pem kathave duk soka sanka
Methakin nimavu vagayi
Kandulal salala duk nibanda vindala
Sedu apage pem maliga
Netha visira bindune savimathva vedune
Thibu apage seneh nisayi
Sanda se udavi ....
Deathinma alla ada ekva yanne
Samagema supathum medayi
Pisaganna kandulal hinahenna ma ha
Samadama oba mage dan
Sanda se udavi ....සඳ සේ උදාවී මහදේ රැඳී ගී පද
සඳ සේ උදාවී මහදේ රැඳී
සැමදාම සිටියේ ඔබයි
අප පෙම් කතාවේ දුක් සෝක සංකා
මෙතැකින් නිමාවූ වගයි
කඳුළැල් සලාලා දුක් නිබඳ විඳලා
සැදු අපගෙ පෙම් මාළිගා
නැත විසිර බිඳුනේ සවිමත්ව වැඩුනේ
තිබූ අපගෙ සෙනෙහ් නිසයි
සඳ සේ උදාවී ....
දෙඅතින්ම අල්ලා අද එක්ව යන්නේ
සැමගේම සුපැතුම් මැදයි
පිසගන්න කඳුළැල් හිනැහෙන්න මා හා
සැමදාම ඔබ මාගේ දැන්
සඳ සේ උදාවී ....Related Songs and Tags
Sada Se Uda Wee Mahade Radii LyricsSada Se Uda Wee Mahade Radii Lyrics Englishසඳ සේ උදාවී මහදේ රැඳීසඳ සේ උදාවී මහදේ රැඳී ගීතයේ පද පෙළLyrics With TransliterationKumarasiri Pathirana SongsKumarasiri Pathirana LyricsPathirana Lyrics