Punchi Puthu Mage Lyrics
“Punchi putu mage” (පුංචි පුතු මගේ): Punchi Puthu Mage (පුංචි පුතු මගේ) lyrics, a Sinhala song about a son sung by Kumarasiri Pathirana, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is පුංචි පුතු මගේ ගී පද, and many know it simply as Punchi putu.
| SONG | Punchi Puthu Mage |
|---|---|
| SINGER | Kumarasiri Pathirana |
| CATEGORY | Son |
| VIEWS | 266 |
| UPDATED |
Punchi Puthu Mage Lyrics Singlish
Punchi putu mage
Hinahenne man wage
Hemadama hemadenama kiyanawa
Lassanai puthe
Oya ran sina numbe
Ammatayi matayi vasanawa
Ma gitaraya vaya
Geetha gayanawa balan
Natai putu mage langa indan
Punchi pa thaba
Ath pudi thata pata gala
Gasamin ma putu hinahenawa
Kalaya gewila
Punchi putu lokuwila
Sundarawu mathu anagathe
Ammiyayi matayi ratatai
Noma barak wela
Hoda minihek wenna sudu putheපුංචි පුතු මගේ ගී පද
පුංචි පුතු මගේ
හිනැහෙන්නෙ මං වගේ
හැමදාම හැමදෙනාම කියනවා
ලස්සනයි පුතේ
ඔය රන් සිනා නුඹේ
අම්මටයි මටයි වාසනා
මා ගිටාරය වයා
ගීත ගයනවා බලන්
නටයි පුතු මගේ ළඟ ඉඳන්
පුංචි පා තබා
අත් පුඩි තට පට ගාලා
ගසමින් මා පුතු හිනැහෙනවා
කාලය ගෙවිලා
පුංචි පුතු ලොකුවීලා
සුන්දරවූ මතු අනාගතේ
අම්මිටයි මටයි රටටයි
නොම බරක් වෙලා
හොඳ මිනිහෙක් වෙන්න සුදු පුතේPerformances of Punchi Puthu Mage
Cover versions, live performances, and reality-show contestant performances of “Punchi Puthu Mage” on YouTube.
Live Performances · 2
Cover Versions · 12
▶CoverPunchi Puthu Mage (පුංචි පුතු මගේ) - Rohitha RajapaksaRohitha Rajapaksa
▶CoverPunchi Putha Mage / Anjeline GunathillekeJanith Liyanage
▶CoverAngeline Gunathilaka ~ Punchi Putha Mage ¶ පුංචි පුතා මගේ ඉස්කෝලේ ගිය.. | Sinhala Songs ListingAsian Music Tune
▶CoverPunchi Putha Mage Rankatiya | පුංචි පුතා මගේ රන්කැටියා | MishraBeats Bajawwa | Anton Rodrigo SongsMishra Beats
▶CoverPunchi Puthu Mage | පුංචි පුතු මගේ | kumarasiri pathirana with hikkaduwa shiny @NarthupanaVISHMI VIDEO TEAM
▶CoverPunchi Puthu Mage (පුංචි පුතු මගේ) Kumarasiri Pathirana - Sirasa FM Sarigama SajjayaSirasa FM
▶CoverPunchi Puthu Mage | පුංචි පුතු මගේ | Kumarasiri Pathirana | Sandaru Suyamaya | Roo TunesRoo Tunes
▶Cover10. Punchi Putha Mage - Sahara with Anton Rodrigo Gee 16 -1Sahara Studio
▶CoverJourney With Maceo - පුංචි පුතු මගේ / punchi puthu mageMalith Fernando
▶CoverKumarasiri Pathirana - Punchi Puthu Mage / කුමාරසිරි පතිරණ - පුංචි පුතු මගේFusion Entertainment
▶CoverPunchi Putha Mage(පුංචි පුතා මගේ) - Anjaleen Goonathilake | SINHALA SONGS | Play LK MusicPlay LK Music
▶CoverPunchi Putha Mage Iskole Giya (පුංචි පුතා මගේ ඉස්කෝලේ ගිය) | Emotional Remix CoverBeatZ of Lanka Remix
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Punchi Puthu Mage LyricsPunchi Puthu Mage Lyrics Englishපුංචි පුතු මගේපුංචි පුතු මගේ ගීතයේ පද පෙළLyrics With TransliterationKumarasiri Pathirana SongsKumarasiri Pathirana LyricsPathirana Lyrics

