Suwanda Mey Obe Nam Lyrics
“Suwanda me obe nam suwanda vindagannam” (සුවඳ මේ ඔබෙ නම් සුවඳ විඳගන්නම් ): Suwanda Mey Obe Nam (සුවඳ මේ ඔබෙ නම්) lyrics, a Sinhala love song sung by Kumarasiri Pathirana, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සුවඳ මේ ඔබෙ නම් ගී පද.
| SONG | Suwanda Mey Obe Nam |
|---|---|
| SINGER | Kumarasiri Pathirana |
| CATEGORY | Love Songs |
| VIEWS | 12 |
| UPDATED |
Suwanda Mey Obe Nam Lyrics Singlish
Suwanda me obe nam suwanda vindagannam
Adare nathinam mama eya daragannam
Sitata danena mihiri situvili
Oba genayi thun this paye
Aetha sita ena sulanga kiweth
Oba genayi rahasin wage
Obata eya nathinam mama eya daragannam
Suwanda me obe nam ....
Hadata huru nathi sonduru situvili
Langa mawai nidi nathi raye
Darannata bari dukak thibunath
Eyada sathutak lesa sithe
Obata eya nathinam mama eya daragannam
Suwanda me obe nam ....සුවඳ මේ ඔබෙ නම් ගී පද
සුවඳ මේ ඔබෙ නම් සුවඳ විඳගන්නම්
ආදරේ නැතිනම් මම එය දරාගන්නම් //
සිතට දැනෙනා මිහිරි සිතුවිලි
ඔබ ගැනයි තුන් තිස් පැයේ
ඈත සිට එන සුලඟ කීවෙත්
ඔබ ගැනයි රහසින් වගේ
ඔබට එය නැතිනම් මම එය දරාගන්නම්
සුවඳ මේ ඔබෙ නම් ....
හදට හුරු නැති සොඳුරු සිතුවිලි
ලඟ මැවෙයි නිදි නැති රැයේ
දරන්නට බැරි දුකක් තිබුණත්
එයද සතුටක් ලෙස සිතේ
ඔබට එය නැතිනම් මම එය දරාගන්නම්
සුවඳ මේ ඔබෙ නම් ....Related Songs and Tags
Suwanda Mey Obe Nam LyricsSuwanda Mey Obe Nam Lyrics Englishසුවඳ මේ ඔබෙ නම්සුවඳ මේ ඔබෙ නම් ගීතයේ පද පෙළLyrics With TransliterationKumarasiri Pathirana SongsKumarasiri Pathirana LyricsPathirana Lyrics