Mage Hadawatha Hadina Gath Oba Lyrics
“Mage hadavata handinagat oba” (මගේ හදවත හැඳිනගත් ඔබ), Mage Hadawatha Hadina Gath Oba (මගේ හදවත හැඳිනගත් ඔබ) lyrics: a Sinhala heartbreak song sung by Kumarasiri Pathirana, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. Many know it simply as Mage hadavata, and in Sinhala it is මගේ හදවත හැඳිනගත් ඔබ ගී පද.
| SONG | Mage Hadawatha Hadina Gath Oba |
|---|---|
| SINGER | Kumarasiri Pathirana |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 57 |
| UPDATED |
Mage Hadawatha Hadina Gath Oba Lyrics Singlish
Mage hadavata handinagat oba
Kiyu evadan mata epa
Magema kiyala dathin alla
Adare kiyu oba epa
Sasara vasana turuma innata
Pathum pathu oba mata epa
Matu yalith oba deneth abhiyasa
Waradi ho hamuwanu epa
Oba rakinnata sarasune man
Na rajeku sathu manika men
Obe pasupasa manethu radune
Rakinnai oba hema deiyin
Eth obamata epa wu ma
Nawatha enu na oba balan
Rahase kumarek sitiye obage
Ohuwu raku mana senahasin
Mage hadavata ....
Saka kale oba sara kale ma
Hadagannai sema hodin
Mage kiyala magema sithala
Obata bandi e adaren
Matath hora oba thanu lokaye
Savimath athu dan bindi gihin
Ithin lanwenu epa oba mata
Nimawena thuru me bhawen
Mage hadavata ....මගේ හදවත හැඳිනගත් ඔබ ගී පද
මගේ හදවත හැඳිනගත් ඔබ
කියූ එවදන් මට එපා
මගේම කියලා දෑතින් අල්ලා
ආදරේ කියූ ඔබ එපා
සසර වසනා තුරුම ඉන්නට
පැතුම් පැතු ඔබ මට එපා
මතු යලිත් ඔබ දෙනෙත් අභියස
වැරදි හෝ හමුවනු එපා
ඔබ රකින්නට සැරසුනේ මං
නා රජෙකු සතු මැණික මෙන්
ඔබේ පසුපස මනෙතු රැදුණේ
රකින්නයි ඔබ හැම දෙයින්
එත් ඔබමට එපා වූ මා
නැවත එනු නෑ ඔබ බලන්
රහසේ කුමරෙක් සිටියෙ ඔබගේ
ඔහුව රැකු මැන සෙනහසින්
මගේ හදවත ....
සැක කලේ ඔබ සැර කලේ මා
හදාගන්නයි සැම හොදින්
මගේ කියලා මගේම සිතලා
ඔබට බැඳී ඒ ආදරෙන්
මටත් හොරා ඔබ තැනූ ලෝකයේ
සවිමත් අතු දැන් බිඳී ගිහින්
ඉතින් ළංවෙනු එපා ඔබ මට
නිමාවෙන තුරු මේ භවෙන්
මගේ හදවත ....
Performances of Mage Hadawatha Hadina Gath Oba
Cover versions, live performances, and reality-show contestant performances of “Mage Hadawatha Hadina Gath Oba” on YouTube.
Cover Versions · 4
▶CoverKumarasiri Pathirana - මගේ හදවත හැඳිනගත් ඔබ (Mage Hadawatha)wishwa chinthana
▶CoverMage Hadawatha (මගේ හදවත) - Kumarasiri PathiranaSirasa FM
▶Coverපිස්සු හැදෙන හඬක් | mage hadawatha hedina gath obamathake production
▶CoverMage Hadawatha (මගේ හදවත) | Cover by Udeshi Kulathunga | Cover Songs 2022 | SeyaviUdeshi kulathunga
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mage Hadawatha Hadina Gath Oba LyricsMage Hadawatha Hadina Gath Oba Lyrics Englishමගේ හදවත හැඳිනගත් ඔබමගේ හදවත හැඳිනගත් ඔබ ගීතයේ පද පෙළLyrics With TransliterationKumarasiri Pathirana SongsKumarasiri Pathirana LyricsPathirana Lyrics