Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links
  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
Legal
  • Privacy Policy
  • Terms of Use
  • DMCA

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Lahiru Perera
  3. Dum Dum – La Signore Lyrics

Dum Dum – La Signore

Lahiru Perera,Marisha

Dum Dum – La Signore Lyrics

Sadhu daala siragatha ma mudala 
Hadawatha dan pudala oba hinda.. dam dam
Baenku daala hadawathe poliya illa 
Oba naetu naetuma handa hitha riduna.. dam dam

Enna kiwwa awilla innako kiya 
Yanna haeduwa ethakota alla gaththa ma 
Menna dunna sathayak ithiri nokara ma 
Wenna kiyala kisivak ithuru nae thiya 

Sadhu daala siragatha ma mudala 
Hadawatha dan pudala oba hinda.. dam dam

Naewena tharam kandulali ma langin thiya 
Paehena sithin api maewu hina pawena 
Lanwela inna bae aye lokaya nisa 
Katavath nae sina handaka geethayak gaya 
Adaren.. 

Sadhu daala siragatha ma mudala 
Hadawatha dan pudala oba hinda.. dam dam
Baenku daala hadawathe poliya illa 
Oba naetu naetuma handa hitha riduna.. dam dam 

Sun wena tharam sithuwili peedena tharam 
Allena athath pirimeda aye gath nisa 
Ran kiya dunne me hadada aye nam epa 
Man nisa unne iwasana hinenuth epa 
Obawa dan 

Sadhu daala siragatha ma mudala 
Hadawatha dan pudala oba hinda.. dam dam
Baenku daala hadawathe poliya illa 
Oba naetu naetuma handa hitha riduna.. dam dam 

Enna kiwwa awilla innako kiya 
Yanna haeduwa ethakota alla gaththa ma 
Menna dunna sathayak ithiri nokara ma 
Wenna kiyala kisivak ithuru nae thiya 

Sadhu daala siragatha ma mudala 
Hadawatha dan pudala oba hinda.. dam dam

ඩම් ඩම් ගී පද

සාධු දාලා සිරගත මා මුදාලා 
හදවත දැන් පුදාලා ඔබ හින්දා.. ඩම් ඩම්
බැංකු දාලා හදවතෙ පොලිය ඉල්ලා 
ඔබ නැටු නැටුම හන්දා හිත රිදුනා.. ඩම් ඩම්

එන්න කිව්වා ඇවිල්ලා ඉන්නකෝ කියා 
යන්න හැදුවා එතකොට අල්ල ගත්තා මා 
මෙන්න දුන්නා සතයක් ඉතිරි නොකර මා 
වෙන්න කියලා කිසිවක් ඉතුරු නෑ තියා 

සාධු දාලා සිරගත මා මුදාලා 
හදවත දැන් පුදාලා ඔබ හින්දා.. ඩම් ඩම්

නෑවෙනා තරම් කඳුලැලි මා ලඟින් තියා 
පෑහෙනා සිතින් අපි මැවූ හීන පාවෙනා 
ලංවෙලා ඉන්න බෑ ආයෙ ලෝකයා නිසා 
කාටවත් නෑ සිනා හඬක ගීතයක් ගයා 
ආදරෙන්.. 

සාධු දාලා සිරගත මා මුදාලා 
හදවත දැන් පුදාලා ඔබ හින්දා.. ඩම් ඩම්
බැංකු දාලා හදවතෙ පොලිය ඉල්ලා 
ඔබ නැටු නැටුම හන්දා හිත රිදුනා.. ඩම් ඩම් 

සුන් වෙනා තරම් සිතුවිලි පීදෙනා තරම් 
ඇල්ලෙනා අතත් පිරිමැද ආයෙ ගත් නිසා 
රන් කියා දුන්නේ මේ හදද ආයෙ නම් එපා   
මං නිසා උන්නෙ ඉවසාන හීනෙනුත් එපා 
ඔබව දැන් 

සාධු දාලා සිරගත මා මුදාලා 
හදවත දැන් පුදාලා ඔබ හින්දා.. ඩම් ඩම්
බැංකු දාලා හදවතෙ පොලිය ඉල්ලා 
ඔබ නැටු නැටුම හන්දා හිත රිදුනා.. ඩම් ඩම් 

එන්න කිව්වා ඇවිල්ලා ඉන්නකෝ කියා 
යන්න හැදුවා එතකොට අල්ල ගත්තා මා 
මෙන්න දුන්නා සතයක් ඉතිරි නොකර මා 
වෙන්න කියලා කිසිවක් ඉතුරු නෑ තියා 

සාධු දාලා සිරගත මා මුදාලා 
හදවත දැන් පුදාලා ඔබ හින්දා.. ඩම් ඩම්

Frequently Asked Questions

Who sang Dum Dum – La Signore?

Lahiru Perera performed Dum Dum – La Signore. Lahiru Perera is a popular Sri Lankan artist and composer who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Dum Dum – La Signore lyrics?

The lyrics for Dum Dum – La Signore were written by Manuranga Wijesekara. Manuranga Wijesekara is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Dum Dum – La Signore?

Lahiru Perera composed the music for Dum Dum – La Signore. Lahiru Perera both performed and composed this song, showcasing their versatility as a Sri Lankan musical artist.

Where can I find Dum Dum – La Signore lyrics?

You can find the Dum Dum – La Signore lyrics on Lyrics-LK.com, featuring both English transliteration and Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Dum Dum – La Signore?

Dum Dum – La Signore has been viewed 7 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ ඩම් ඩම් ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ ඩම් ඩම් ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Dum Dum – La Signore LyricsDum Dum – La Signore Song LyricsDum Dum – La Signore Lyrics Englishඩම් ඩම් Lyricsඩම් ඩම් ගීතයේ පද පෙළLyrics With TransliterationLahiru Perera SongsLahiru Perera LyricsPerera LyricsPerera Song LyricsLahiru Perera ComposerManuranga Wijesekara Lyricist

Dum Dum – La Signore - Singer, Lyricist & Composer

Dum Dum – La Signore Lyrics in Sinhala (ඩම් ඩම් ගී පද) and English by Lahiru Perera and Marisha, written by Manuranga Wijesekara and composed by Lahiru Perera. This page includes the Sinhala lyrics and English transliteration.
SONGDum Dum – La Signore
SINGER
Lahiru Perera, Marisha
LYRICIST
Manuranga Wijesekara
COMPOSER
Lahiru Perera
VIEWS7
ShareShare "Dum Dum – La Signore" by Lahiru Perera

Song Video

More from Lahiru Perera

  • Adare Keewa Lyrics21
  • Akka Lyrics1.2k
  • China Town – La Signore Lyrics25
  • Dasin Pa Lyrics998
  • Dasin Paa Lyrics20
  • Dekopul Kandulin Thema Lyrics49
  • Dekopul Kandulin Thema (Ama Theme) Lyrics905
  • Hawasaka Ma Lyrics806
  • Kassata Kos Ata Lyrics837
  • Kese Rahas Pawasam Lyrics3
  • Kessata Kos Eta Lyrics12
  • Kodeu Rate Lyrics6
  • La Signore Mottu Lyrics848
  • Labandiye Lyrics2.4k
  • Mana Bandu Lyrics1.0k
  • Mata Rawana Lyrics14
  • Mathale Haduwa (Mottu) Lyrics24
  • Rambari Lyrics4.6k
  • Rathu Ratakaju Lyrics951
  • Salli Thama Lyrics7
  • Sudu Gaume Ay Lyrics63
  • View All Songs22

Popular Songs This Week

  • Lasowin (Rush Movie Song) LyricsEranga Jayawardhana
    656
  • Pemin Bendennai LyricsHenry Kaldera
    206
  • Yamu Sella Katharagam LyricsKarunarathna Diwulgane
    130
  • Chuttak Chuttak LyricsYohani
    99
  • Mathakayan Obe LyricsChamara Weerasinghe
    94
  • Raja Malige LyricsRed
    74
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    67
  • Sudu Muna Dakaganna LyricsDamith Asanka
    54
  • Bambara Nade LyricsBachi Susan
    53
  • Rambari LyricsLahiru Perera
    53