Sudu Gaume Ay Lyrics by Lahiru Perera
Sudu Gaume Ay (සුදු ගවුමේ ඇයි) is a Sinhala song sung by Lahiru Perera. This page presents the Sudu Gaume Ay lyrics in Sinhala script (සුදු ගවුමේ ඇයි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sudu Gaume Ay |
|---|---|
| SINGER | Lahiru Perera |
| VIEWS | 140 |
| UPDATED |
Sudu Gaume Ay Lyrics
Sudu gavume ai mada gewune
Dan nam itin gedarin bani nango
Bora gan diye mal yai aadi
Aiyye mage gannai giye man
Gan daela nam napuruyi wage
Nadan nage man dan lagin inne
Aiyya mage kawadath hodai
Semada lagin inne mage pana se
Punpodaa sae maluway
Mata pitupa oba unne
Sitiya bala oba hinahayi kiya
Dutuwae nae piyaman kala
Sada eliyema nopeni giya...
Sudu gavume ai mada gewune...
Appachchi laga unna
Naeddo aiyya dutuwe
Hinahamikya maa situwath horen
Duka ivasana pitupa giya
Ae duk ginna hadehi dara
Sudu gavume ai mada gewune...සුදු ගවුමේ ඇයි ගී පද
සුදු ගවුමේ ඇයි මඩ ගෑවුනේ
දැන් නම් ඉතින් ගෙදරින් බනී නංගෝ
බොර ගං දියේ මල් යැයි ඈදී
අයියේ මගේ ගන්නැයි ගියේ මං
ගං දෑල නම් නපුරුයි වගේ
නාඩන් නගේ මං දැන් ලගින් ඉන්නේ
අයියා මගේ කවදත් හොදයි
සැමදා ලගින් ඉන්නේ මගේ පණ සේ
පුන්පෝදා සෑ මළුවේ
මට පිටුපා ඔබ උන්නේ
සිටියා බලා ඔබ හිනැහෙයි කියා
දුටුවේ නෑ පියමං කලා
සද එළියේම නොපෙනී ගියා...
සුදු ගවුමේ ඇයි මඩ ගෑවුනේ...
අප්පච්චි ලග උන්නා
නැද්දෝ අයියා දුටුවේ
හිනැහෙමිකියා මා සිතුවත් හොරෙන්
දුක ඉවසාන පිටුපා ගියා
ඒ දුක් ගින්න හදෙහි දරා
සුදු ගවුමේ ඇයි මඩ ගෑවුනේ...Performances of Sudu Gaume Ay
Cover versions, live performances, and reality-show contestant performances of “Sudu Gaume Ay” on YouTube.
Live Performances · 2
Cover Versions · 7
▶Coverසුදු ගවුමෙ ඇයි මඩ ගෑවුනේ |Sudu Gavme Ai | Sing by Dinidu & SnehaTharindu Dilshan Music
▶Coverසුදු ගවුමේ ඇයිManu
▶Coverසුදු ගවුමෙ ඇයි මඩ ගෑවුනේ @swarnavahinitvDinindu & Sneha
▶CoverSudu Gawume Ai Remix(සුදු ගවුමෙ ඇයි)|Lahiru Perera |with EXTRA BEAT|VDJEXTRA BEAT
▶Coverසුදු ගවුමේ ඇයි | Sudu Gaume Ai | Lahiru Perera & Nathasha PereraCHILDHOOD MEMORIES
▶CoverSudu Gwme Ai(සුදු ගවුමේ ඇයි) Sinhala song DJ REMIX - SL MUSICSL Music
▶Coverසුදු ගවුමේ ඇයි ( sudu gaume ai ) | RJ MUSICSHASH MUSIC HUB
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sudu Gaume Ay LyricsSudu Gaume Ay Lyrics Englishසුදු ගවුමේ ඇයිසුදු ගවුමේ ඇයි ගීතයේ පද පෙළLyrics With TransliterationLahiru Perera SongsLahiru Perera LyricsPerera Lyrics

