Rathu Ratakaju LyricsbyLahiru Perera
Rathu Ratakaju Lyrics in Sinhala (රතු රටකජු ගී පද) and English by Lahiru Perera. This page includes the Sinhala lyrics and English transliteration. Rathu Ratakaju is a Sinhala song performed by Lahiru Perera. You can find the complete lyrics below in both the original Sinhala script and English transliteration (Singlish), making it easy to sing along or learn the words regardless of which script you read.
| SONG | Rathu Ratakaju |
|---|---|
| SINGER | Lahiru Perera |
| VIEWS | 969 |
| UPDATED |
Rathu Ratakaju Lyrics
Rathu ratakaju sudu ratakaju ekata uyaala
Rathu cheetha dejaathiyen gavumak mahalaa
Samare ayiyage sarame samara gaevilaa
Ewa ane hoda ganna wathura madi welaa
Chuti teachage toch eke batiya baehalaa
Ala loriyai loonu loriyai ekata peralilaa
Kehel baddarin tharegata baila aehanawaa
Kimbula banis wage ewa naegalaa yanawaa
Rampota pori haelei del gahe pol haedei
Dompeata hari durai viyadam kotiyai
Delkada polen genaa honda kiri aluwaa
Waage sindu gotaa kiyalaa baeluwaa
Me wage sindu gotaa kiyalaa baeluwaa
Engalanthe maha rajinata baila kiyanawaa
Wiliyam kumaruta dolakke gahamu kiyanawaa
Aanamaalu arang gihing bekamta denawaa
London wala paara maedde kokis badinawaa
Saari gappi arang gihing saari mahanawaa
White house kuliyata gena kande daanawaa
Saari kande wada karanna Madhuri genaawaa
Athugaanna Shahrukh hata enda kiyanawaa
Chakde Lanka kiyalaa kodiya wananawaa
Chaknoriss arang aewith tokuth aninawaa
Chak allana ampayarla meheta genaawaa
As athule wangu aedda hoyalaa balanawaa
Lokaanthae balanna mama thaniyama yanawaaරතු රටකජු ගී පද
රතු රටකජු සුදු රටකජු එකට උයාලා
රතු චීත්ත දෙජාතියෙන් ගවුමක් මහලා
සමරෙ අයියගේ සරමේ සමර ගෑවිලා
ඒව අනේ හෝද ගන්න වතුර මදි වෙලා
චුටි ටීචගේ ටෝච් එකේ බැටරිය බැහැලා
අල ලොරියයි ලූණු ලොරියයි එකට පෙරලිලා
කෙහෙල් බද්දරින් තරෙඟට බයිලා ඇහෙනවා
කිඹුල බනිස් වගේ ඒව නැගලා යනවා
රම්පොට පොරි හැලෙයි දෙල් ගහෙ පොල් හැදෙයි
දොම්පෙට හරි දුරයි වියදම් කෝටියයි
දෙල්කද පොලෙන් ගෙනා හොඳ කිරි අළුවා
වාගේ සින්දු ගොතා කියලා බැලූවා
මේ වගේ සිංදු ගොතා කියලා බැලූවා
එංගලන්තේ මහ රැුජිනට බයිලා කියනවා
විලියම් කුමරුට ඩොලැක්කේ ගහමු කියනවා
ආනමාලූ අරං ගිහින් බෙකම්ට දෙනවා
ලන්ඩන් වල පාර මැද්දෙ කොකිස් බදිනවා
සාරි ගප්පි අරං ගිහින් සාරි මහනවා
වයිට් හවුස් කුලියට ගෙන කඬේ දානවා
සාරි කඬේ වැඩ කරන්න මදුරි ගේනවා
අතුගාන්න ශාරුක් හට එන්ඩ කියනවා
චක්දෙ ලංකා කියලා කොඩිය වනනවා
චක්නෝරිස් අරං ඇවිත් ටොකුත් අනිනවා
චක් අල්ලන අම්පයර්ල මෙහෙට ගේනවා
ඇස් ඇතුලේ වංගු ඇද්ද හොයලා බලනවා
ලෝකාන්තේ බලන්න මම තනියම යනවාRelated Songs and Tags
Rathu Ratakaju LyricsRathu Ratakaju Lyrics Englishරතු රටකජුරතු රටකජු ගීතයේ පද පෙළLyrics With TransliterationLahiru Perera SongsLahiru Perera LyricsPerera Lyrics