Dasin Paa Lyrics by Lahiru Perera
Dasin Paa (දෑසින් පෑ) is a Sinhala song sung by Lahiru Perera. This page presents the Dasin Paa lyrics in Sinhala script (දෑසින් පෑ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Dasin Paa |
|---|---|
| SINGER | Lahiru Perera |
| VIEWS | 58 |
| UPDATED |
Dasin Paa Lyrics
Daesin pae maa ingi maru devliye
Rahasinh aei haenguman mathu vi hade
Nethangin pae visiree unuhuma raende
Daesin pae maa ingi maru devliye
Yali kisidaa noliya me aadare
(Balaa hidim hadin sadaa noyan langin...//)
Nethe velli hade adev lande
Daesin pae maa ingi maru devliye
Rahasinh aei haenguman mathu vi hade
Nethangin pae visiree unuhuma raende
Daesin pae maa ingi maru devliye
Yali kisidaa noliya ape aadare
(Pethu paetum oben sadaa vindim suven...//)
Athe velli langim raenden mage
Daesin pae......දෑසින් පෑ ගී පද
දෑසින් පෑ මා ඉඟි මැරු දෙව්ලියේ
රහසින් ඇයි හැඟුමන් මතු වී හදේ
නෙතඟින් පෑ විසිරී උණුහුම රැඳේ
දෑසින් පෑ මා ඉඟි මැරු දෙව්ලියේ
යලි කිසිදා නොලියූ මේ ආදරේ
(බලා හිඳිම් හදින් සදා නොයන් ලඟින්...//)
නෙතේ වෙලී හදේ අදෙව් ලඳේ
දෑසින් පෑ මා ඉඟි මැරු දෙව්ලියේ
රහසින් ඇයි හැඟුමන් මතු වී හදේ
නෙතඟින් පෑ විසිරී උණුහුම රැඳේ
දෑසින් පෑ මා ඉඟි මැරු දෙව්ලියේ
යලි කිසිදා නොලියූ අපෙ ආදරේ
(පැතූ පැතුම් ඔබෙන් සදා විඳීම් සුවෙන්...//)
අතේ වෙලී ලඟිම් රැඳෙන් මගේ
දෑසින් පෑ......Performances of Dasin Paa
Cover versions, live performances, and reality-show contestant performances of “Dasin Paa” on YouTube.
Reality Show Performances · 4
▶Reality ShowThe Battles : Chavindu Chameen V Danuk Lamasuriya | Dasin Pa (දෑසින් පෑ) | The Voice Teens Sri LankaDasin Pa
▶Reality ShowThe Battles : Chavindu Chameen V Danuk Lamasuriya | Dasin Pa (දෑසින් පෑ) | The Voice Teens Sri LankaDasin Pa
▶Reality ShowDasin Pa (දෑසින් පෑ) | Lahiru Perera | Cover By Danuk Lamasuriya @LaSignoreMusicDasin Pa
▶Reality ShowDasin Pa Ma - දෑසින් පෑ මා | Bhavantha Prasad | Hiru Star - Season 04 | EPISODE 10 | Hiru TVDasin Pa Ma - මා
Cover Versions · 12
▶CoverDasin Pa ( දෑසින් පෑ ) | Malshan RemixMalshan Remix
▶CoverDasin Pa - Lahiru Perera (Official Video) From www.HelaNada.comHelaNada
▶Coverදෑසින් පෑ - Desin Pe Guitar Chords (Em)CTZ Music
▶Coverදෑසින් පෑ - Dasin Pe | Mashup | Vindula Attygala ft Yashora AbeydeeraVindula Attygala
▶Coverදෑසින් පෑ | Dasin Pa Acoustic Cover | Lahiru Perera Best Songs | Best Of Derana Dell StudioSL Gold Hits
▶Coverදෑසින් පෑ | Dasin Pa | Lahiru Perera | NAADABeat Blog
▶CoverDasin Pa (දෑසින් පෑ) - Lahiru Perera | Prime Studio | Siyatha TVSiyatha TV
▶Coverදෑසින් පෑ || Dasin pa ( By ~ Lahiru Perera ) Cover Song - GuitarYumi & Yuvi
▶CoverDasin Pa Ma ( දෑසින් පෑ මා ) Song / Chipmunks Version - Lahiru PereraNadiya Vibes
▶Coverදෑසින් පෑ (ලහිරු පෙරේරා)Ai Cover Song | Dasin Pa Ai Cover SongSanthaana Vibes
▶CoverDASIN PA MA ( දෑසින් පෑ මා )Niruu Music Hub
▶CoverDasin Pa | දෑසින් පෑ | Lahiru Perera | Acoustic Cover | @ Voice IncThe Voice Inc lk
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Dasin Paa LyricsDasin Paa Lyrics Englishදෑසින් පෑදෑසින් පෑ ගීතයේ පද පෙළLyrics With TransliterationLahiru Perera SongsLahiru Perera LyricsPerera Lyrics