Mata Rawana Lyrics in Sinhala (මට රවනා ගී පද) and English by Lahiru Perera, written by Manuranga Wijesekara and composed by Music Oven. This page includes the Sinhala lyrics and English transliteration. Mata Rawana is a Sinhala song performed by Lahiru Perera with lyrics penned by Manuranga Wijesekara and music composed by Music Oven. You can find the complete lyrics below in both the original Sinhala script and English transliteration (Singlish), making it easy to sing along or learn the words regardless of which script you read.
| SONG | Mata Rawana |
|---|---|
| SINGER | Lahiru Perera |
| LYRICIST | Manuranga Wijesekara |
| COMPOSER | Music Oven |
| VIEWS | 25 |
| UPDATED |
Mata ravanaa…muhunath athare…
Nuba penunaa… konakin vaage..
Nubama da maage…tholpethi themuwe
E haaduwe naa avasaanaya dutuwe..
Aramunu maage… nuba laga thibune…
Eka husmak laga davasak gewune…
Mata ravanaa…muhunath athare…
Maa..uduragath haaduwe…
Mawee selunaa..hema svarayama mage hade…
E…husmata musu vu nubae.. netha niwune…
Mata ravanaa…muhunath athare…
Raa ahasata bara vu sade
Nuba vetunaa mage paa mula e payae…e…
Siththaru aedi sithuvamae nuba unne…
Mata ravanaa…muhunath athare…
Nuba penunaa… konakin vaage..
Nubama da maage…tholpethi themuwe
E haaduwe naa avasaanaya dutuwe…
Aramunu maage… nuba laga thibune…
Eka husmak laga davasak gewune…
Mata ravanaa…muhunath athare…මට රවනා…මුහුණත් අතරේ…
නුබ පෙණුනා… කොනකින් වාගේ..
නුබම ද මාගේ…තොල්පෙති තෙමුවේ
ඒ හාදුවේ නෑ අවසානය දුටුවේ..
අරමුණු මාගේ… නුබ ලග තිබුනේ…
එක හුස්මක් ලග දවසක් ගෙවුනේ…
මට රවනා…මුහුණත් අතරේ…
මා..උදුරාගත් හාදුවේ…
මැවී සැලුනා..හැම ස්වරයම මගේ හදේ…
ඒ…හුස්මට මුසු වූ නුබේ.. නෙත නිව්නේ…
මට රවනා…මුහුණත් අතරේ…
රෑ අහසට බර වූ සදේ
නුබ වැටුනා මගේ පා මුල ඒ පැයේ…ඒ…
සිත්තරු ඇදි සිතුවමේ නුබ උන්නේ…
මට රවනා…මුහුණත් අතරේ…
නුබ පෙණුනා… කොනකින් වාගේ..
නුබම ද මාගේ…තොල්පෙති තෙමුවේ
ඒ හාදුවේ නෑ අවසානය දුටුවේ…
අරමුණු මාගේ… නුබ ලග තිබුනේ…
එක හුස්මක් ලග දවසක් ගෙවුනේ…
මට රවනා…මුහුණත් අතරේ…