Kessata Kos Eta Lyrics by Lahiru Perera
Kessata Kos Eta (කැස්සට කොස් ඇට) is a Sinhala song sung by Lahiru Perera. The lyrics were written by Manuranga Wijesekara. This page presents the Kessata Kos Eta lyrics in Sinhala script (කැස්සට කොස් ඇට ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Kessata Kos Eta |
|---|---|
| SINGER | Lahiru Perera |
| LYRICIST | Manuranga Wijesekara |
| COMPOSER | Lahiru Perera |
| VIEWS | 36 |
| UPDATED |
Kessata Kos Eta Lyrics
Kessata kos eta unata kurumba
Vessata nothemi kudaya ganilla
Rasneta venivel bivvama engata hoda
(He gala he badage bada pirila)
Vakkada asse hakuru hangala
Natiwena hakurata nahen andala
Assaya pannama kadulla vasanu epa
Ushneta mung eta sav kenda bonna suda
(He gala he badage bada pirila)
Aralu peti dekak bivvama badata hina
Bermuda wala natiwena nev hoyala
(He gala he badage bada pirila)
Yakada walata vikunamu api komis tiya
San glas dagena vatapita balala
Vessak dan dan ethei kiyala
Avve redi tika athulata ganna epa
(He gala he badage bada pirila)
Mahadana muthtage upades ahala
Eluvava aragena bellen kapala
Kekille rajugen teendu asanu epa
Ushneta mung eta sav kenda bonna suda
(He gala he badage bada pirila)
Aralu peti dekak bivvama badata hina
Bermuda wala natiwena nev hoyala
(He gala he badage bada pirila)
Yakada walata vikunamu api komis tiya
Sari sandata bandi varalasa dilenne
Neriya thiyalai selaya andinne
Shakespeare gena loketa kiyala
Mister Beanlage natya balala
Havasata evidin nonata baninu epa
(Nonata baninu epa)
Loka vinaseta angilit ganala
Alle iri matha lokaya thiyala
Senesuru apaleta jeevithe liyanu epa
Ushneta mung eta sav kenda bonna suda
(He gala he badage bada pirila)
Aralu peti dekak bivvama badata hina
Bermuda wala natiwena nev hoyala
(He gala he badage bada pirila)
Yakada walata vikunamu api komis tiyaකැස්සට කොස් ඇට ගී පද
කැස්සට කොස් ඇට උණට කුරුම්බා
වැස්සට නොතෙමී කුඩය ගනිල්ලා
රස්නෙට වෙනිවැල් බිව්වම ඇඟට හොදා
(හේ ගලා හේ බඩාගෙ බඩ පිරිලා)
වක්කඩ අස්සේ හකුරු හංඟලා
නැතිවෙන හකුරට නාහෙන් අඬලා
අස්සය පැන්නම කඩුල්ල වසනු එපා
උශ්ණෙට මුංඇට සව් කැඳ බොන්න සුදා
(හේ ගලා හේ බඩාගෙ බඩ පිරිලා)
අරළු පෙති දෙකක් බිව්වම බඩට හිනා
බර්මියුඩා වල නැතිවෙන නැව් හොයලා
(හේ ගලා හේ බඩාගෙ බඩ පිරිලා)
යකඩ වලට විකුණමු අපි කොමිස් තියා
සන් ග්ලාස් දාගෙන වටපිට බලලා
වැස්සක් දැන් දැන් එතැයි කියාලා
අව්වේ රෙදි ටික ඇතුලට ගන්න එපා
(හේ ගලා හේ බඩාගෙ බඩ පිරිලා)
මහාදැන මුත්තගෙ උපදෙස් අහලා
එළුවව අරගෙන බෙල්ලෙන් කපලා
කැකිල්ලෙ රජුගෙන් තීන්දු අසනු එපා
උශ්ණෙට මුංඇට සව් කැඳ බොන්න සුදා
(හේ ගලා හේ බඩාගෙ බඩ පිරිලා)
අරළු පෙති දෙකක් බිව්වම බඩට හිනා
බර්මියුඩා වල නැතිවෙන නැව් හොයලා
(හේ ගලා හේ බඩාගෙ බඩ පිරිලා)
යකඩ වලට විකුණමු අපි කොමිස් තියා
සෑරි සඳට බැඳි වරලස දිලෙන්නේ
නෙරිය තියාලයි සේලය අඳින්නේ
ශේක්ෂ්පියර් ගැන ලෝකෙට කියලා
මිස්ටර් බීන්ලගෙ නාට්‍ය බලලා
හවසට ඇවිදින් නෝනට බනිනු එපා
(නෝනට බනිනු එපා)
ලෝක විනාසෙට ඇඟිලිත් ගැනලා
අල්ලේ ඉරි මත ලෝකය තියලා
සෙනසුරු අපලෙට ජීවිතෙ ලියනු එපා
උශ්ණෙට මුංඇට සව් කැඳ බොන්න සුදා
(හේ ගලා හේ බඩාගෙ බඩ පිරිලා)
අරළු පෙති දෙකක් බිව්වම බඩට හිනා
බර්මියුඩා වල නැතිවෙන නැව් හොයලා
(හේ ගලා හේ බඩාගෙ බඩ පිරිලා)
යකඩ වලට විකුණමු අපි කොමිස් තියාPerformances of Kessata Kos Eta
Cover versions, live performances, and reality-show contestant performances of “Kessata Kos Eta” on YouTube.
Reality Show Performances · 8
▶Reality ShowLakshitha Mihiran - Kessata Kos Eta ( කැස්සට කොස් ඇට) | Blind Auditions | The Voice Sri LankaLakshitha Mihiran
▶Reality ShowLakshitha Mihiran - Kessata Kos Eta ( කැස්සට කොස් ඇට) | Blind Auditions | The Voice Sri LankaLakshitha Mihiran
▶Reality ShowJude Fernando | Kessata Kos Ata (කැස්සට කොස් ඇට) | Knockouts - Ranking Chairs | The Voice Sri LankaJude Fernando
▶Reality ShowJude Fernando | Kessata Kos Ata (කැස්සට කොස් ඇට) | Knockouts - Ranking Chairs | The Voice Sri LankaJude Fernando
▶Reality Showකැස්සට කොස් ඇට | Knockouts | The Voice Sri LankaLahiru Perera
▶Reality Showකැස්සට කොස් ඇට | Knockouts | The Voice Sri LankaLahiru Perera
▶Reality ShowKessata Kos Ata (කැස්සට කොස් ඇට) | Sandun Amarasinghe | Dream Star Season 11 | TV DeranaKessata Kos Ata
▶Reality ShowKessata Kos Ata (කැස්සට කොස් ඇට) | Sandun Amarasinghe | Dream Star Season 11 | TV DeranaKessata Kos Ata
Live Performances · 5
▶LiveKessata Kos Eta ( කැස්සට කොස් ඇට ) - @LaSignoreMusic Live with @WantedSL | Exora 2022Wanted Band Sri Lanka
▶LiveKessata Kos Eta | කැස්සට කොස් ඇට La Signore (Lahiru Perera) - Midlane | Oyee Concert | NelumpokunaSL Live Beat
▶LiveKessata Kos Eta ( කැස්සට කොස් ඇට ) - YFM Unplugged Studio With Lahiru Perera & @CPlusBandC Plus Band
▶Liveකැස්සට කොස් ඇට | Kassata Kos Ata (Live Version) | La Signore (Lahiru Perera)LIVE Sri Lanka Acoustic
▶LiveLa Signore | Kessata Kos Eta | Live with 'Pyramids' - Regency Fire Unplugged Live in ConcertAMI Productions
Cover Versions · 12
▶Coverkessata kos ata - (කැස්සට කොස් ඇට ) - La signore - Drum cover by KVKV DRUMS
▶CoverKassata Kos Ata - Lahiru Perera - - www.music.lkMusic.lk
▶CoverLahiru Perera - Kassata Kossata (කැස්සට කොස්ඇට) - Derana City Of MusicDerana City Of Music
▶CoverKessata kos Eta|කැස්සට කොස් ඇට|La Signore Ft.Minura Halwathura at Redbull PresentsMinura Halwathura
▶CoverKessata Kos Eta ( කැස්සට කොස් ඇට) | PERCUSSION Cover | Kavitha Kanchana | Angahara ProductionANGAHARA Production
▶CoverKassata Kos Ata-කැස්සට කොස් ඇට උණට කුරැමිබාMarvelous productions "මාවලස්"
▶CoverKessata Kos Eta (කැස්සට කොස් ඇට) - Lahiru Perera | Prime Studio | Siyatha TVSiyatha TV
▶Cover# kos eta# range with lahiru perera##Danush Purple Range
▶Coverකැස්සට කොස් ඇට - kessata kos ata RemixHydra team music
▶CoverKessata Kos Eta කැස්සට කොස්ඇට Cover By MadharaMadhara Official
▶CoverLahiru perera|කැස්සට කොස් ඇට|Kessata kos eta @SarithSurithMusic @LaSignoreMusicDhana-ධනා
▶CoverKassata Kossata Unata Kurumba with Snowball version | කැස්සට කොස් ඇට උණට කුරුම්බා | Lahiru Perera .JPS VIDEO ART
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kessata Kos Eta LyricsKessata Kos Eta Lyrics Englishකැස්සට කොස් ඇටකැස්සට කොස් ඇට ගීතයේ පද පෙළLyrics With TransliterationLahiru Perera SongsLahiru Perera LyricsPerera LyricsLahiru Perera ComposerManuranga Wijesekara Lyricist