Dekopul Kandulin Thema Lyrics by Abhisheka WimalaweeraLahiru Perera
Dekopul Kandulin Thema (දෙකොපුල් කඳුලින් තෙමා) is a Sinhala song sung by Abhisheka Wimalaweera and Lahiru Perera. The lyrics were written by Mahesh Rathsara Maddumarachchi. This page presents the Dekopul Kandulin Thema lyrics in Sinhala script (දෙකොපුල් කඳුලින් තෙමා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Dekopul Kandulin Thema |
|---|---|
| SINGER | Abhisheka Wimalaweera, Lahiru Perera |
| LYRICIST | Mahesh Rathsara Maddumarachchi |
| VIEWS | 123 |
| UPDATED |
Dekopul Kandulin Thema Lyrics
Dekopul kadulin thema
Tolpethi nalalatha thaba
Nikmunada hisa simba ma
Lathawemi ra thun yam
Suhadiniye
Men peradi api me wage
Wenwi yannata athi
Me kadulu ganga ime
Kothanaka ho
Mage jeewithe jeewithe iki bidee
Oba deneth yali yali soyai
Api patha awa wage
Wenwi yai
Oba paputhure ma hidi
Mage paputhure numba hidi
Lan wenna wennenam nae
Suhadiniye
dekopul kadulin thema
Tolpethi nalalatha thaba
Nikmunada hisa simba ma
Lathawemi ra thun yam
Sudu sinidu mal pethi wage
Gilihi yannata athi
Mudu suwada danena ime
Dethena pipi
Hamu weema premaya nowe
Wenweema premaya wadai
Api patha awa wage
Wenwi yai
oba sihinawala ma hidi
Mage sihinawala oba hidi
Eya piyawi lokaya nowe
Suhadiniye
dekopul kadulin thema
Tolpethi nalalatha thaba
Nikmunada hisa simba ma
Lathawemi ra thun yam
Suhadiniyeදෙකොපුල් කඳුලින් තෙමා ගී පද
දෙකොපුල් කදුලින් තෙමා
තොල්පෙති නලලත තබා
නික්මුනදා හිස සිඹ මා
ලතවෙමි රෑ තුන්යාම්
සුහදිනියේ
මෙන් පෙරදි අපි මේ වගේ
වෙන්වී යන්නට ඇති
මේ කදුළු ගංගා ඉමේ
කොතැනක හෝ
මගේ ජීවිතේ ජීවිතේ ඉකි බිදී
ඔබ දෙනෙත් යලි යලි සොයයි
අපි පතා ආවා වගේ
වෙන්වී යයි
ඔබ පපුතුරේ මා හිදි
මගේ පපුතුරේ නුඹ හිදී
ලං වෙන්න වෙන්නේනම් නෑ
සුහදිනියේ
දෙකොපුල් කදුලින් තෙමා
තොල්පෙති නලලත තබා
නික්මුනදා හිස සිඹ මා
ලතවෙමි රෑ තුන්යාම්
සුදු සිනිදු මල් පෙති වගේ
ගිලිහී යන්නට ඇතී
මුදු සුවඳ දැනෙනා ඉමේ
දෙතැන පිපි
හමු වීම ප්‍රේමය නොවේ
වෙන්වීම ප්‍රේමය වඩයි
අපි පතා ආවා වගේ
වෙන්වී යයි
ඔබ සිහිනවල මා හිදි
මගේ සිහිනවල ඔබ හිදී
එය පියවි ලෝකය නොවේ
සුහදිනියේ
දෙකොපුල් කදුලින් තෙමා
තොල්පෙති නලලත තබා
නික්මුනදා හිස සිඹ මා
ලතවෙමි රෑ තුන්යාම්
සුහදිනියේPerformances of Dekopul Kandulin Thema
Cover versions, live performances, and reality-show contestant performances of “Dekopul Kandulin Thema” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverDekopul Kandulin ThemaLa Signore - Topic
▶CoverDekopul Kandulin Thema - AMAA TELEDRAMA THEME SONG - Edited by SI VIDEOSSI VIDEOS
▶CoverDekopul Kadulin Thema (දෙකොපුල් කඳුලින් තෙමා) Abhisheka Wimalaweera (Music Naada)SL MUSIC VIDEO
▶CoverDekopul Kandulin Thema (Remix) - Lahiru Perera ft Abhisheka (2019) | ZacK N Remix | Sinhala RemixDesawana Remix
▶CoverDekopul Kadulin Thema (දෙකොපුල් කඳුලින් තෙමා) - Erandi & Amisha | Ahankara Nagare | EBC MusicEBC Music
▶CoverDekopul Kandulin Thema (දෙකොපුල් කඳුලින් තෙමා) - Cover by Samith R ft. Minarwa WeerasingheSamith R
▶CoverDekopul Kandulin Thema @ Tone Poem with Abhisheka WimalaweeraRoo Tunes
▶CoverDekopul Kandulin Thema (Cover) - Iroshan MadushankaIroshan Madushanka
▶CoverDekopul Kadulin Thema (දෙකොපුල් කඳුලින් තෙමා) Abhisheka WimalaweeraMixtapes HD
▶CoverDekopul Kandulin Thema | දෙකොපුල් කදුලින් තෙමා Piano Cover By Prageeth KavinduPrageeth Kavindu
▶CoverDekopul Kandulin Thema Cover | දෙකොපුල් කඳුලින් තෙමා | Vihanga Theekshana & Kalani NavodyaDilaksha De Soysa
▶Coverදෙකොපුල් කඳුලින් තෙමා Acoustic අභිෂේකා විමලවීර Dekopul Kandulin Thema Abhisheka WimalaweeraSri Lankan Harmony
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Dekopul Kandulin Thema LyricsDekopul Kandulin Thema Lyrics Englishදෙකොපුල් කඳුලින් තෙමාදෙකොපුල් කඳුලින් තෙමා ගීතයේ පද පෙළLyrics With TransliterationAbhisheka Wimalaweera SongsAbhisheka Wimalaweera LyricsWimalaweera LyricsMahesh Rathsara Maddumarachchi Lyricist
