Akka Lyrics by Lahiru Perera
Akka (අක්කා) is a Sinhala song sung by Lahiru Perera. This page presents the Akka lyrics in Sinhala script (අක්කා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Akka |
|---|---|
| SINGER | Lahiru Perera |
| VIEWS | 1,195 |
| UPDATED |
Akka Lyrics
Kese rahas pawasam
Kese thurule senasem
Kese amathaka karam
Pawasam hadin mema jayamangalam
Kese rahas pawasam
Kese thurule senasem
Kese amathaka karam
Pawasam hadin mema jayamangalam
Jeewana anduru kutiye mini pahana oba une
Maw piyan samagin ma hadu heti age
Duk wedana mage niwwa
Mawaki mata nam mage akka
Kese rahas pawasam
Kese thurule senasem
Kese amathaka karam
Pawasam hadin mema jayamangalam
Sarasiyaki matanam oba anathap wile
Suraganaki matanam ae sihina loke
Oba divi mage mal pipiyan
Mathu bawayedith akka weyan
Kese rahas pawasam
Kese thurule senasem
Kese amathaka karam
Pawasam hadin mema jayamangalam
Kese rahas pawasam
Kese thurule senasem
Kese amathaka karam
Pawasam hadin mema jayamangalamඅක්කා ගී පද
කෙසේ රහස් පවසම්...
කෙසේ තුරුලේ සැනසෙම්...
කෙසේ අමතක කරම්...
පවසම් හදින් මෙමා ජයමංගලම්...
කෙසේ රහස් පවසම්...
කෙසේ තුරුලේ සැනසෙම්...
කෙසේ අමතක කරම්...
පවසම් හදින් මෙමා ජයමංගලම්...
ජීවන අඳුරු කුටියේ මිණි පහන ඔබ උනේ...
මව්පියන් සමඟින් මා හැදු හැටි අගේ...
දුක් වේදනා මගෙ නිව්වා...
මවකි මටනම් මගෙ අක්කා...
කෙසේ රහස් පවසම්...
කෙසේ තුරුලේ සැනසෙම්...
කෙසේ අමතක කරම්...
පවසම් හදින් මෙමා ජයමංගලම්...
සරසියකි මටනම් ඔබ අනතප් විලේ...
සුරඟනකි මටනම් ඈ සිහින ලෝකේ...
ඔබ දිවි මගේ මල් පිපියන්...
මතු භවයෙදිත් අක්කා වෙයන්....
කෙසේ රහස් පවසම්...
කෙසේ තුරුලේ සැනසෙම්...
කෙසේ අමතක කරම්...
පවසම් හදින් මෙමා ජයමංගලම්...
කෙසේ රහස් පවසම්...
කෙසේ තුරුලේ සැනසෙම්...
කෙසේ අමතක කරම්...
පවසම් හදින් මෙමා ජයමංගලම්...Performances of Akka
Cover versions, live performances, and reality-show contestant performances of “Akka” on YouTube.
Reality Show Performances · 7
▶Reality ShowMadugee Ananda | Bappage Akkage Duwa (බාප්පාගේ අක්කගේ) | Live Shows | Final 24 | The Voice Teens SLMadugee Ananda
▶Reality ShowBappage Akkage Duwa (බාප්පගෙ අක්කගේ දුව) | Sonel Silva | The Voice Comeback StageBappage ge Duwa
▶Reality ShowIrata Akikaru - ඉරට අකීකරු | Shenuri Anjala Hiru Star Season 3 | Super 15 round | Part 02Irata Akikaru - ඉරට අකීකරු
▶Reality ShowIrata Akeekaru - ඉරට අකීකරු | Nadeesha Madubhashini | Hiru Star - Season 04 | EPISODE 43 | Hiru TVIrata Akeekaru - ඉරට අකීකරු
▶Reality ShowIrata Akeekaru - ඉරට අකීකරු | Nadeesha Madubhashini | Hiru Star - Season 04Irata Akeekaru - ඉරට අකීකරු
▶Reality Showඅම්මට වඩා අක්කා නීති දානවා | Warunica Ridmi | V Cast | The Voice Sri Lankaඅම්මට වඩා නීති දානවා
▶Reality Showඉරට අකීකරු | Hiru Star - Season 02 (Rehearsal)ඉරට අකීකරු
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Akka LyricsAkka Lyrics Englishඅක්කාඅක්කා ගීතයේ පද පෙළLyrics With TransliterationLahiru Perera SongsLahiru Perera LyricsPerera Lyrics
