Mana Bandu
Mana Bandu Lyrics
mana bandu hada randu hadaradi suralandu
koi yanne omari papa
hita aette numba langamai hada aette numbe namatai
innako mage suda
karakare badinne kawadado denna
numbamaine ladune mage jivithe pura
mana bandu hada randu hadaradi suralandu
koi yanne omari papa
mal pipena himidiriye numba kenda ma lagata
sarasannam mal vel gota
pini bindu aherichcha nil yaye avidimuko
ekkala mage suda //
mana bandu...
sanda daharen nahwala taruketa gela sarasala
satapannam mage unusume
numbe pusubin nahawanna mage gepela siri denna
enawada mage dewuduve //
mana bandu...
karakare badinne...
mana bandu... //මන බැන්දු ගී පද
මන බැන්දු හද රැන්දු හදරැදි සුරලන්දු
කොයි යන්නෙ ඔමරි පපා
හිත ඇත්තේ නුඹ ළඟමයි හද ඇත්තේ නුඹේ නමටයි
ඉන්නකෝ මාගේ සුදා
කරකාරේ බඳින්නේ කවදාදෝ දෙන්නා
නුඹමයිනේ ළඳුනේ මගේ ජිවිතේ පුරා
මන බැන්දු හද රැන්දු හදරැදි සුරලන්දු
කොයි යන්නෙ ඔමරි පපා
මල් පිපෙන හිමිදිරියේ නුඹ කැන්දා මා ලගට
සරසන්නම් මල් වැල් ගොතා
පිනි බින්දු ඇහැරිච්ච නිල් යායේ ඇවිදිමුකො
එක්කාලා මාගේ සුදා //
මන බැන්දු...
සඳ දහරෙන් නහවාලා තරුකැට ගෙල සරසාල
සතපන්නම් මගේ උණුසුමේ
නුඹේ පුසුබින් නහවන්න මගෙ ගෙපැල සිරි දෙන්න
එනවාද මගෙ දෙවුදුවේ //
මන බැන්දු...
කරකාරේ බදින්නේ...
මන බැන්දු... //Frequently Asked Questions
Who sang Mana Bandu?
Lahiru Perera performed Mana Bandu. Lahiru Perera is a popular Sri Lankan artist and composer who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Mana Bandu lyrics?
The lyrics for Mana Bandu were written by Madawa Jayatissa. Madawa Jayatissa is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Who composed Mana Bandu?
Lahiru Perera composed the music for Mana Bandu. Lahiru Perera both performed and composed this song, showcasing their versatility as a Sri Lankan musical artist.
Where can I find Mana Bandu complete lyrics?
You can find the complete Mana Bandu lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Mana Bandu?
Mana Bandu has been viewed 1,016 times on Lyrics-LK.com, making it a popular song among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ මන බැන්දු ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ මන බැන්දු ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Mana Bandu" or discuss the lyrics with other music lovers.
Song Video
More from Lahiru Perera
- Adare Keewa Lyrics13 views
- Akka Lyrics1.2k views
- China Town – La Signore Lyrics19 views
- Dasin Pa969 views
- Dasin Paa Lyrics11 views
- Dekopul Kandulin Thema Lyrics37 views
- Dekopul Kandulin Thema (Ama Theme)881 views
- Dum Dum – La Signore Lyrics7 views
- Hawasaka Ma Lyrics780 views
- Kassata Kos Ata828 views
- Kese Rahas Pawasam Lyrics3 views
- Kessata Kos Eta Lyrics9 views
- Kodeu Rate Lyrics4 views
- La Signore Mottu835 views
- Labandiye Lyrics2.4k views
- Mata Rawana Lyrics9 views
- Mathale Haduwa (Mottu) Lyrics15 views
- Rambari Lyrics4.4k views
- Rathu Ratakaju Lyrics941 views
- Salli Thama Lyrics6 views
- Sudu Gaume Ay Lyrics30 views
- View All Songs22 songs
Popular Songs This Week
- 225 views
- 153 views
- 138 views
- 99 views
- 77 views
- 66 views
- 62 views
- 60 views
- 51 views
- 48 views