Salli Thama Lyrics
“Salli tamaa deyyiage malli pawaa” (සල්ලි තමා දෙයියගේ මල්ලි පවා): Salli Thama (සල්ලි තමා) lyrics, a Sinhala baila song sung by Lahiru Perera, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සල්ලි තමා ගී පද, and many know it simply as Salli tamaa.
| SONG | Salli Thama |
|---|---|
| SINGER | Lahiru Perera |
| CATEGORY | Baila |
| VIEWS | 22 |
| UPDATED |
Salli Thama Lyrics Singlish
Salli tamaa deyyiage malli pawaa
Thoran bandan magul kewa man
Kokka dama thangus gate gasa
Kolapaata wale maalu baamu dan
Ali baba hari baba maha horaa
E baba horu pawaa raewatuwaa
Salli tamaa ....
Aruma puduma bonchi eta pelakarapallaa
Maayaa wel ahase wewennaa
Ran biththara daana aran warellaa
Biththarayak damma ganillaa
Salli tamaa ....
Gotte bedan rata kaju kae batu eta kaale
Hite wangu thibbe naa malee
Gotta naetuwama peanuts kamu damuth malliyye
Lobha naetuwama bedagena puthe
Salli tamaa ....සල්ලි තමා ගී පද
සල්ලි තමා දෙයියගේ මල්ලි පවා
තොරන් බැඳන් මගුල් කෑවා මං
කොක්ක දමා තංගුස් ගැටේ ගසා
කොලපාට වලේ මාළු බාමු දැන්
අලි බබා හරි බබා මහ හොරා
ඒ බබා හොරු පවා රැවැටුවා
සල්ලි තමා ....
අරුම පුදුම බෝංචි ඇට පැලකරපල්ලා
මායා වැල් අහසේ වැවෙන්නා
රන් බිත්තර දාන අරන් වරෙල්ලා
බිත්තරයක් දම්ම ගනිල්ලා
සල්ලි තමා ....
ගොට්ටේ බෙදන් රට කජු කෑ බටු ඇට කාලේ
හිතේ වංගු තිබ්බේ නෑ මලේ
ගොට්ට නැතුව පීනට්ස් කමු දැමුත් මල්ලියේ
ලෝභ නැතුව බෙදාගෙන පුතේ
සල්ලි තමා .....
Performances of Salli Thama
Cover versions, live performances, and reality-show contestant performances of “Salli Thama” on YouTube.
Live Performances · 1
Cover Versions · 9
▶Coverචාලට් මල්ලි බැලුවොත් සල්ලි තමයි - චාලට් මල්ලි - chalat malliChalat Malli
▶CoverME SALLI SOYALA by Mohideen BaigADASSURIGEI NIMAL DAYARATHNE
▶Coverලොවේ දෙයියො සල්ලි තමාමතකය ඇසුරෙන් - Mathakaya Asuren
▶Coverගල් අරක්කු බිව්වොත් සල්ලි තමා - Gal arakku biwwoth salli thamaCrazyPlanet
▶Coverලොවේ දෙවියෝ සල්ලි තමා ||ඉෂාක් බෙග් || lowe daviyo salli thama || Ishak begAkalanka With nawo
▶Coverහිරු ටෙලි පෙරහැර නරඹා රුපියල් 25,000 ක මුදල් ත්‍යාගයක් දිනාගත් W.M රසිකා රුවන්මලී මහත්මිය ...Hiru TV LIVE
▶CoverLowe Deiyyo Salli Thama ලොවේ දෙයියො සල්ලි තමාGee Arana Gee Mee
▶CoverSalli thama / සල්ලි තමා - Spade FilmSpade Film
▶Coverහිරුනම් සල්ලි තමා(hiru nam salli thama)one to one වන් ටු වන්
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Salli Thama LyricsSalli Thama Lyrics Englishසල්ලි තමාසල්ලි තමා ගීතයේ පද පෙළLyrics With TransliterationLahiru Perera SongsLahiru Perera LyricsPerera Lyrics
