Kese Rahas Pawasam Lyrics
“kese rahas pawasam” (කෙසේ රහස් පවසම්): Kese Rahas Pawasam (කෙසේ රහස් පවසම්) lyrics, a Sinhala song about a mother sung by Lahiru Perera, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is කෙසේ රහස් පවසම් ගී පද.
| SONG | Kese Rahas Pawasam |
|---|---|
| SINGER | Lahiru Perera |
| CATEGORY | Mother, Sad Songs |
| VIEWS | 9 |
| UPDATED |
Kese Rahas Pawasam Lyrics Singlish
(kese rahas pawasam
kese turule sanasem
kese amathaka karam
pawasam hadin mema jayamangalem...//)
jeewana anduru kutiye mini pahane oba une
mavpiyan samangin ma hadu hati age
duk vedana - mage niwwa
mavaki mata nam - mage akka
kese rahas pawasam....
sarasiya maata nam oba anathap wile
suranganaki maata nam aa sihina loke
oba divi mage mal pipiyan
matu bhawayedit akka weyan
kese rahas pawasam....//කෙසේ රහස් පවසම් ගී පද
(කෙසේ රහස් පවසම්
කෙසේ තුරුලේ සැනසෙම්
කෙසේ අමතක කරම්
පවසම් හදින් මෙමා ජයමංගලම්...//)
ජීවන අඳුරු කුටියේ මිණි පහන ඔබ උනේ
මව්පියන් සමඟින් මා හැදු හැටි අගේ
දුක් වේදනා - මගෙ නිව්වා
මවකි මට නම් - මගෙ අක්කා
කෙසේ රහස් පවසම්....
සරසියකි මට නම් ඔබ අනතප් විලේ
සුරඟනකි මට නම් ඈ සිහින ලෝකේ
ඔබ දිවි මගේ මල් පිපියන්
මතු භවයෙදිත් අක්කා වෙයන්
කෙසේ රහස් පවසම්....//Performances of Kese Rahas Pawasam
Cover versions, live performances, and reality-show contestant performances of “Kese Rahas Pawasam” on YouTube.
Cover Versions · 5
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kese Rahas Pawasam LyricsKese Rahas Pawasam Lyrics Englishකෙසේ රහස් පවසම්කෙසේ රහස් පවසම් ගීතයේ පද පෙළLyrics With TransliterationLahiru Perera SongsLahiru Perera LyricsPerera Lyrics




