China Town – La Signore Lyrics
by Lahiru Perera, Randir
“Chaina taume ringa innna mu vedakaru ninja” (චයිනා ටවුමේ රිංගා ඉන්නා මූ වැඩකරු නින්ජා), China Town – La Signore (චයිනා ටවුන් – ලා සිංඤෝ) lyrics: a Sinhala rap track sung by Lahiru Perera and Randir, with words by Manuranga Wijesekara and music by Lahiru Perera, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Chaina taume, and in Sinhala it is චයිනා ටවුන් – ලා සිංඤෝ ගී පද.
| SONG | China Town – La Signore |
|---|---|
| SINGER | Lahiru Perera, Randir |
| LYRICIST | Manuranga Wijesekara |
| COMPOSER | Lahiru Perera |
| CATEGORY | Rap |
| VIEWS | 99 |
| UPDATED |
China Town – La Signore Lyrics Singlish
Chaina taume ringa innna mu vedakaru ninja
Chan chun gala kankung kala oluven hitagatta
Vancha karala ninda vinda shanghai wala ayiya
Lajja hinda panda aragena miniha rata panna
Makarek innnava ape taume havasata kanna denna one
Lesith na nokarath ba don li tamai ape lokka
Palathuru kada hatarak vikka honda miniha mage mithura
Natapan....... la singno..... natapan..... la singno.....
Malvedi hadala eva yavala tauma gini gatta
(Tauma gini gatta)
Cheena maha prakaren panala ravula beragatta
(Ravula beragatta)
Cheena varayata nevakin avidin mehata panagatta
Padiyak nathuvama highway hadala mehema binna bassa
Makarek innnava ape taume havasata kanna denna one
Lesith na nokarath ba don li tamai ape lokka
Palathuru kada hatarak vikka honda miniha mage mithura
Natapan....... la singno..... natapan..... la singno....
Anka tahadu nathi ape kamak nathi
Hite thethak nathi muhunak athare
Konde bandala api sari andala
Honda hetta mahala dan apima natue
Hathi vetila hathi vetila rata vetila bima anila
Yana hati dakala anda gahala kana thiyala
Kata arala kiyapan sri lankan kiyala.....චයිනා ටවුන් – ලා සිංඤෝ ගී පද
චයිනා ටවුමේ රිංගා ඉන්නා මූ වැඩකරු නින්ජා
චැන් චුන් ගාලා කංකුං කාලා ඔළුවෙන් හිටගත්තා
වංචා කරලා නින්දා වින්දා ෂැංහයි වල අයියා
ලැජ්ජා හින්දා පැන්ඩා අරගෙන මිනිහා රට පැන්නා
මකරෙක් ඉන්නවා අපේ ටවුමේ හවසට කන්න දෙන්න ඕනේ
ලේසිත් නෑ නොකරත් බෑ ඩොන් ලී තමයි අපේ ලොක්කා
පලතුරු කඩ හතරක් වික්කා හොඳ මිනිහා මගේ මිතුරා
නටපන්....... ලා සිංඤෝ..... නටපන්..... ලා සිංඤෝ.....
මල්වෙඩි හදලා ඒවා යවලා ටවුමම ගිනි ගත්තා
(ටවුමම ගිනි ගත්තා)
චීන මහා ප්‍රාකාරෙන් පැනලා රැවුල බේරගත්තා
(රැවුල බේරගත්තා)
චීන වරායට නැවකින් ඇවිදින් මෙහාට පැනගත්තා
පඩියක් නැතුවම හයිවේ හදලා මෙහෙම බින්න බැස්සා
මකරෙක් ඉන්නවා අපේ ටවුමේ හවසට කන්න දෙන්න ඕනේ
ලේසිත් නෑ නොකරත් බෑ ඩොන් ලී තමයි අපේ ලොක්කා
පලතුරු කඩ හතරක් වික්කා හොඳ මිනිහා මගේ මිතුරා
නටපන්....... ලා සිංඤෝ..... නටපන්..... ලා සිංඤෝ....
අංක තහඩු නැති අපේ කමක් නැති
හිතේ තෙතක් නැති මුහුණක් අතරේ
කොන්ඩේ බැඳලා අපි සාරි ඇඳලා
හොඳ හැට්ට මහලා දැන් අපිමද නැටුවේ
හති වැටිලා හති වැටිලා රට වැටිලා බිම ඇනිලා
යන හැටි දැකලා අඬ ගහලා කන තියලා
කට ඇරලා කියපන් ශ්‍රී ලංකන් කියලා.....
Related Songs and Tags
China Town – La Signore LyricsChina Town – La Signore Lyrics Englishචයිනා ටවුන් – ලා සිංඤෝචයිනා ටවුන් – ලා සිංඤෝ ගීතයේ පද පෙළLyrics With TransliterationLahiru Perera SongsLahiru Perera LyricsPerera LyricsLahiru Perera ComposerManuranga Wijesekara Lyricist