Adaraya Wage Nowe Aga Higa Danei Kuduwe Lyrics
“Adaraya wage nowe angahi daeneyi kudu we” (ආදරය වගේ නොවේ අඟහිග දැනෙයි කුඩුවේ), Adaraya Wage Nowe Aga Higa Danei Kuduwe (ආදරය වගේ නොවේ අඟහිග දැනෙයි කුඩුවේ) lyrics: a Sinhala love song sung by Lakshman Hewawitharana, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is ආදරය වගේ නොවේ අඟහිග දැනෙයි කුඩුවේ ගී පද.
| SONG | Adaraya Wage Nowe Aga Higa Danei Kuduwe |
|---|---|
| SINGER | Lakshman Hewawitharana |
| CATEGORY | Love Songs, Sad Songs |
| VIEWS | 44 |
| UPDATED |
Adaraya Wage Nowe Aga Higa Danei Kuduwe Lyrics Singlish
Adaraya wage nowe angahi daeneyi kudu we
Duka daraganna wevi numba mahamerak wage //
Wena kawuruth noyanna uyaney wandulu wana pethe
Api anagathaya maewuwath ee aeththamata nowe
Mage kuduwata aewith kandulak aethi wunoth nethe
Mata hada ganna bariwei hitha mage kirilliyye
Adaraya wage ....
Ran kasi naethiway hadaveida sina mal numbe
Mudu sela nomathi yahanaka netha piyavida raeye
Mage kuduwata aewith kandulak aethi wunoth nethe
Mata hada ganna bariwei hitha mage kirilliyye
Adaraya wage ....ආදරය වගේ නොවේ අඟහිග දැනෙයි කුඩුවේ ගී පද
ආදරය වගේ නොවේ අඟහිග දැනෙයි කුඩුවේ
දුක දරාගන්න වේවි නුඹට මහමෙරක් වගේ //
වෙන කවුරුත් නොයන උයනේ වඳුළු වන පෙතේ
අපි අනාගතය මැවුවත් ඒ ඇත්තමට නොවේ
මගේ කුඩුවට ඇවිත් කඳුලක් ඇතිවුනොත් නෙතේ
මට හදා ගන්න බැරිවෙයි හිත මගේ කිරිල්ලියේ
ආදරය වගේ ....
රන් කාසි නැතිව හැඩවේවිද සිනා මල් නුඹේ
මුදු සේල නොමැති යහනක නෙත පියවිද රැයේ
මගේ කුඩුවට ඇවිත් කඳුලක් ඇතිවුනොත් නෙතේ
මට හදා ගන්න බැරිවෙයි හිත මගේ කිරිල්ලියේ
ආදරය වගේ ....Related Songs and Tags
Adaraya Wage Nowe Aga Higa Danei Kuduwe LyricsAdaraya Wage Nowe Aga Higa Danei Kuduwe Lyrics Englishආදරය වගේ නොවේ අඟහිග දැනෙයි කුඩුවේආදරය වගේ නොවේ අඟහිග දැනෙයි කුඩුවේ ගීතයේ පද පෙළLyrics With TransliterationLakshman Hewawitharana SongsLakshman Hewawitharana LyricsHewawitharana Lyrics