Api Ape Wee Ipademuda Ayeth Lyrics
“Api ape vi ipademuda aayeth” (අපි අපේ වී ඉපදෙමුද ආයෙත්), Api Ape Wee Ipademuda Ayeth (අපි අපේ වී ඉපදෙමුද ආයෙත්) lyrics: a Sinhala love song sung by Lakshman Hewawitharana, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is අපි අපේ වී ඉපදෙමුද ආයෙත් ගී පද.
| SONG | Api Ape Wee Ipademuda Ayeth |
|---|---|
| SINGER | Lakshman Hewawitharana |
| CATEGORY | Love Songs |
| VIEWS | 11 |
| UPDATED |
Api Ape Wee Ipademuda Ayeth Lyrics Singlish
Api ape vi ipademuda aayeth
Laba saradama jeevithen
Venvi noyannata aadharen
Api ape vi ipademuda aayeth
Laba saradama jeevithen
Venvi noyannata aadharen //
Api ape vi ipademuda aayeth
Aadhare mal suwanda apamana
Denenamuth jeevithaya vatakara
Lanwela vindaganna mata berinam
Kumatada e aadharen
Api ape vi ....
Sonduruyi kaluwara nagee ahasata
Aadhare mudu eliya visi kara
Mata obava hamuvanna ida dunnath
Kumatada himi nowe nam
Api ape vi ....අපි අපේ වී ඉපදෙමුද ආයෙත් ගී පද
අපි අපේ වී ඉපදෙමුද ආයෙත්
ලබා සරදම් ජීවිතෙන්
වෙන්වී නොයන්නට ආදරෙන්
අපි අපේ වී ඉපදෙමුද ආයෙත්
ලබා සරදම් ජීවිතෙන්
වෙන්වී නොයන්නට ආදරෙන් //
අපි අපේ වී ඉපදෙමුද ආයෙත්
ආදරේ මල් සුවඳ අපමණ
දැනෙනමුත් ජීවිතය වටකර
ලංවෙලා විඳගන්න මට බැරිනම්
කුමටද ඒ ආදරෙන්
අපි අපේ වී ....
සොඳුරුයි කළුවර නැගී අහසට
ආදරේ මුදු එළිය විසි කර
මට ඔබව හමුවන්න ඉඩ දුන්නත්
කුමටද හිමි නොවේ නම්
අපි අපේ වී ....Performances of Api Ape Wee Ipademuda Ayeth
Cover versions, live performances, and reality-show contestant performances of “Api Ape Wee Ipademuda Ayeth” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Api Ape Wee Ipademuda Ayeth LyricsApi Ape Wee Ipademuda Ayeth Lyrics Englishඅපි අපේ වී ඉපදෙමුද ආයෙත්අපි අපේ වී ඉපදෙමුද ආයෙත් ගීතයේ පද පෙළLyrics With TransliterationLakshman Hewawitharana SongsLakshman Hewawitharana LyricsHewawitharana Lyrics
