Hari Adarayen Ma Laga Inna Lyrics
“Hari adarayan ma langa inna” (හරි ආදරයෙන් මා ළඟ ඉන්න), Hari Adarayen Ma Laga Inna (හරි ආදරයෙන් මා ළඟ ඉන්න) lyrics: a Sinhala love song sung by Lakshman Hewawitharana, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is හරි ආදරයෙන් මා ළඟ ඉන්න ගී පද, and many know it simply as Hari adarayan.
| SONG | Hari Adarayen Ma Laga Inna |
|---|---|
| SINGER | Lakshman Hewawitharana |
| CATEGORY | Love Songs |
| VIEWS | 33 |
| UPDATED |
Hari Adarayen Ma Laga Inna Lyrics Singlish
Hari adarayan ma langa inna
Mata bari ne hirihara vindaganna
Mata hina wenna veeriya denna
Ara issara wagena mata inna
Nuba nithara sibina me iha mathata
Ai mahamerak thabuve mehema
Duka danena adena me as dekata
Adare kiwe athata noveda
Hari adarayan ....
Dewiwarun pawa miyadena wanaka
Mata pudumath neha mage me kandula
Nuba sulanga ithin ma hera yanna
Adarayaka duk mata uhulanna
Hari adarayan ....හරි ආදරයෙන් මා ළඟ ඉන්න ගී පද
හරි ආදරයෙන් මා ළඟ ඉන්න
මට බැරි නෑ හිරිහැර විඳගන්න
මට හිනා වෙන්න වීරිය දෙන්න
අර ඉස්සර වාගෙන මට ඉන්න //
නුඹ නිතර සිඹින මේ ඉහ මතට
ඇයි මහාමෙරක් තැබුවේ මෙහෙම
දුක දනෙන ඇඩෙන මේ ඇස් දෙකට
ආදරේ කීවේ ඇත්තට නොවෙද
හරි ආදරයෙන් ....
දෙවිවරුන් පවා මියැදෙන වනක
මට පුදුමත් නැහැ මගේ මේ කඳුළ
නුඹ සුළඟ ඉතින් මා හැර යන්න
ආදරයක දුක් මට උහුලන්න
හරි ආදරයෙන් ....Performances of Hari Adarayen Ma Laga Inna
Cover versions, live performances, and reality-show contestant performances of “Hari Adarayen Ma Laga Inna” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverHari adarayen ma langa inna (හරි ආදරයෙන් මා ළඟ ඉන්න)SINHALA SINDU
▶CoverHari Adarayen Ma Laga Inna Sahara FlashLakshman HewawitharanaGayan Media House
▶CoverHari Adarayen Ma Laga Inna(හරි ආදරයෙන් මා ලඟ ඉන්න)-Lakshman Hewawitharana & Shanika Madhumali-SirisaNature Ark
▶CoverHari Adarayen Ma Langa Inna Cover (හරි ආදරයෙන් මා ළඟ ඉන්න)Heshan Fernando
▶CoverHari Adarayen Ma Laga Inna - හරි ආදරයෙන් මා ළඟ ඉන්න Lakshman Hewawitharana & Shanika madumaliUdara Sandaruwan
▶CoverHARI ADARAYEN MA LAGA INNA - හරි ආදරයෙන් මා ළඟ ඉන්නCEYLON MUSIC
▶CoverHari adarayen ma langa inna | හරි ආදරයෙන් මා ළඟ ඉන්න | Lakshman HewavitharanaSL Classic
▶Coverහරි ආදරයෙන් මා ලඟ ඉන්න | Hari Adarayen Ma Laga Inna | Lakshman Hewawitharana | විරහව ගීතයෙන් Orginalවිරහව ගීතයෙන් (Orginal )
▶CoverHari adarayen ma langa inna/හරි ආදරයෙන් ම ළඟ ඉන්නKUMARA NAKANDALA
▶CoverHari adarayen ma laga inna |හරි ආදරයෙන් මා ළඟ ඉන්නSL Nalaka
▶CoverHari adarayen ma langa inna | හරි ආදරයෙන් මා ළඟ ඉන්න | Lakshman HewavitharanaCeylon Classic
▶CoverHari Adarayen Ma Langa Inna | හරි ආදරයෙන් මා ළඟ ඉන්න | Lakshman Hewavitharana | Shanika MadumaliChathu J
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Hari Adarayen Ma Laga Inna LyricsHari Adarayen Ma Laga Inna Lyrics Englishහරි ආදරයෙන් මා ළඟ ඉන්නහරි ආදරයෙන් මා ළඟ ඉන්න ගීතයේ පද පෙළLyrics With TransliterationLakshman Hewawitharana SongsLakshman Hewawitharana LyricsHewawitharana Lyrics
