Mal Kakulakata Adare Kiyanna Lyrics by Lakshman Hewawitharana
Mal Kakulakata Adare Kiyanna (මල් කැකුලකට ආදරේ කියන්න) is a Sinhala song sung by Lakshman Hewawitharana. This page presents the Mal Kakulakata Adare Kiyanna lyrics in Sinhala script (මල් කැකුලකට ආදරේ කියන්න ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mal Kakulakata Adare Kiyanna |
|---|---|
| SINGER | Lakshman Hewawitharana |
| VIEWS | 442 |
| UPDATED |
Mal Kakulakata Adare Kiyanna Lyrics
Mal kaekulakata aadare kiyanne
Tahanam naeha punchi samanalunta
Langata lanwa kavi kiyanne awasara aethnam
Mata imbinnata tahanam aei
Oya sudu kammul
Ahasa taram duraka hidan
Pini waessak bimata ewa
Obe keherali sipa gannata
Ahasata haekinm
Ae keherali sipagannata
Aei mata tahanam
Mal kaekulakata.../
Gahakola natuwalata horen
Maha rae obe langata awith
Obe siyolaga sipagannata
Sulangata haekinm
Ae siyolanga sipagannata
Aei mata tahanam
Mal kaekulakata.../මල් කැකුලකට ආදරේ කියන්න ගී පද
මල් කැකුලකට ආදරේ කියන්න
තහනම් නැහැ පුංචි සමනලුන්ට
ලඟට ලංව කවි කියන්න අවසර ඇත්නම්
මට ඉඹින්න තහනම් ඇයි
ඔය සුදු කම්මුල්
අහස තරම් දුරක හිදන්
පිනි වැස්සක් බිමට එවා
ඔබේ කෙහෙරැලි සිප ගන්නට
අහසට හැකිනම්
ඒ කෙහෙරැලි සිපගන්නට
ඇයි මට තහනම්
මල් කැකුලකට.../
ගහකොළ නටුවලට හොරෙන්
මහ රෑ ඔබේ ලඟට ඇවිත්
ඔබේ සියොලග සිපගන්නට
සුළඟට හැකිනම්
ඒ සියොළඟ සිපගන්නට
ඇයි මට තහනම්
මල් කැකුලකට.../Related Songs and Tags
Mal Kakulakata Adare Kiyanna LyricsMal Kakulakata Adare Kiyanna Lyrics Englishමල් කැකුලකට ආදරේ කියන්නමල් කැකුලකට ආදරේ කියන්න ගීතයේ පද පෙළLyrics With TransliterationLakshman Hewawitharana SongsLakshman Hewawitharana LyricsHewawitharana Lyrics