Man Ahannenam Na Raththrane Lyrics by Lakshman Hewawitharana
Man Ahannenam Na Raththrane (මං අහන්නේනම් නෑ රත්තරනේ) is a Sinhala song sung by Lakshman Hewawitharana. This page presents the Man Ahannenam Na Raththrane lyrics in Sinhala script (මං අහන්නේනම් නෑ රත්තරනේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Man Ahannenam Na Raththrane |
|---|---|
| SINGER | Lakshman Hewawitharana |
| VIEWS | 11 |
| UPDATED |
Man Ahannenam Na Raththrane Lyrics
Man ahannenam nae raththarane
Duka dara gaththae kohomada kiyala
Mama durin unna kaaledee daenuna
Man mata vitharak ayithi nae kiya
Man ahannenam nae raththarane...
Hisa thiyana maa laya madala pura
Unu kandulu walin nam themannepaa
Mage laye kandulu aeharena hinda
Daen hinawenna maa dihaa bala
Man ahannenam...
Eka kandulake sithala vunath edaa
Api dekata beda vinda gaththaa
Ae sithala yali numba langa thiyala
Raththarane man yannae kisidaa
Man ahannenam...මං අහන්නේනම් නෑ රත්තරනේ ගී පද
මං අහන්නේනම් නෑ රත්තරනේ
දුක දරා ගත්තේ කොහොමද කියලා
මම දුරින් උන්න කාලේදී දැනුනා
මං මට විතරක් අයිති නෑ කියා
මං අහන්නේනම් නෑ රත්තරනේ...
හිස තියාන මා ලය මඩල පුරා
උණු කඳුළු වලින් නම් තෙමන්නෙපා
මගෙ ලයේ කඳුළු ඇහැරෙන හින්දා
දැන් හිනාවෙන්න මා දිහා බලා
මං අහන්නේනම්.../
එක කඳුලක සිතල වුනත් එදා
අපි දෙකට බෙදා විඳ ගත්තා
ඒ සිතල යලි නුඹ ළඟ තියලා
රත්තරනේ මං යන්නෑ කිසිදා
මං අහන්නේනම්..,/Performances of Man Ahannenam Na Raththrane
Cover versions, live performances, and reality-show contestant performances of “Man Ahannenam Na Raththrane” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶Coverමං අහන්නේනම් නෑ රත්තරනේ - ලක්ෂ්මන් හේවාවිතාරණ | Man Ahannenam Na Raththrane - Lakshman HewawitharanaELAKIRI LANKA
▶CoverMan Ahannenam Na Raththrane මං අහන්නේනම් නෑ - BEST ROCK COVER Lakshman Hewawitharana @ReggaecrboyReggae cr boy
▶CoverDewmi and Avantha (Dewantha) - “මං අහන්නේනම් නෑ රත්තරනේ"Dewantha A love so Beautiful
▶Coverමං අහන්නේනම් නෑ රත්තරනේ Shanika Madumali | Lakshman Hewawitharana | Sulan Kurullo | padithumapadithuma - පඩිතුමා
▶Coverමං අහන්නේනම් නෑ රත්තරනේ - ලක්ෂ්මන් හේවාවිතාරණ | Man Ahannenam Na Raththrane | All Write | පිටබැද්දරIndika Video Team
▶Coverමං අහන්නේනම් නෑ රත්තරනේ - Man Ahannenam Na Raththrane Cover SongHarmony Room Lk
▶Coverමං අහන්නෙනම් නෑ රත්තරනේ Cover songDPI CREW
▶CoverMan Ahannenanm Na Raththarane Cover| මං අහන්නෙනම් නෑ රත්තරනේ | Cover by| Kavinda Dilshan| යක් හඬYak Handa
▶CoverMn Ahannenm Na Raththarane | මං අහන්නෙ නම් නෑ රත්තරනේ | Cover by Chamara NilakshaChamara Nilaksha
▶CoverMan Ahanne Nam Na | Lakshman Hewawitharana | Stand By | Sasha | මං අහන්නෙ නම් නෑ රත්තරනේOld Shows Dancing
▶Coverman ahannenam na raththarane song ( මං අහන්නේ නම් නෑ රත්තරනේ)sinhala apple ff channel
▶Coverමං අහන්නෙනම් නෑ රත්තරනේ( man ahannenam na )_cover_Lakshman Hewavitharane ft shanika madumaliSL Music Channel
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Man Ahannenam Na Raththrane LyricsMan Ahannenam Na Raththrane Lyrics Englishමං අහන්නේනම් නෑ රත්තරනේමං අහන්නේනම් නෑ රත්තරනේ ගීතයේ පද පෙළLyrics With TransliterationLakshman Hewawitharana SongsLakshman Hewawitharana LyricsHewawitharana Lyrics
