Oya Langin Lyrics by Lakshman Hewawitharana
Oya Langin (ඔයා ළඟින්) is a Sinhala song sung by Lakshman Hewawitharana. The lyrics were written by Aradhana Ekanayaka, and the music is composed by Sandaruwan Jayasinghe. This page presents the Oya Langin lyrics in Sinhala script (ඔයා ළඟින් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Oya Langin |
|---|---|
| SINGER | Lakshman Hewawitharana |
| LYRICIST | Aradhana Ekanayaka |
| COMPOSER | Sandaruwan Jayasinghe |
| VIEWS | 6 |
| UPDATED |
Oya Langin Lyrics
Oya langin aeth welaa hindinna beruwa
Thaniwunu mage hitha pathanne thawamath obawa
Issara wage mage langin oba naetiwaata
(Kandulu purana mage aes deka hoyanne obama.....//)
Nethu atharae kandulu athath oba dakinne nae
Maa athahera wen wunata tharaha wenna bae
Aadarayata dun me duka uhulannata bae
Kawadawath mata oyawa amathak wen nae......
Oya langin naeti paaluwa dara ganna bae
Oya langin aeth welaa mata innata bae
Aadarayak gena hithanna aayeth mata bae
Kawadawath mata oyawa amathak wen nae......
Oya langin.....ඔයා ළඟින් ගී පද
ඔයා ළඟින් ඈත් වෙලා හිඳින්න බැරුව
තනිවුණු මගේ හිත පතන්නේ තවමත් ඔබව
ඉස්සර වගේ මගේ ළඟින් ඔබ නැතිවාට
(කඳුළු පුරන මගේ ඇස් දෙක හොයන්නේ ඔබම.....//)
නෙතු අතරේ කඳුළු ඇතත් ඔබ දකින්නේ නෑ
මා අතහැර වෙන් වුණාට තරහා වෙන්න බෑ
ආදරයට දුන් මේ දුක උහුලන්නට බෑ
කවදාවත් මට ඔයාව අමතක වෙන් නෑ......
ඔයා ළඟින් නැති පාළුව දරා ගන්න බෑ
ඔයා ළඟින් ඈත් වෙලා මට ඉන්නට බෑ
ආදරයක් ගැන හිතන්න ආයෙත් මට බෑ
කවදාවත් මට ඔයාව අමතක වෙන් නෑ......
ඔයා ළඟින්.....
Performances of Oya Langin
Cover versions, live performances, and reality-show contestant performances of “Oya Langin” on YouTube.
Cover Versions · 12
▶CoverOya Langin (Remix) ඔයා ළඟින් (ZETRO) Evill D ZAYGE Ft. Aki Vish (නෙතු නොනිදා රෑ | Nethu Nonida Ra)ZETRO
▶CoverOya langin (ඔයා ළඟින්) Evill D ZAYGE Ft. Aki Vish (Cover By Rumesh) Pogiren Sri Lankan VersionEvill D ZAYGE - Short Videos
▶CoverOya Langin (ඔයා ළඟින්) [Future Bass Remix] | (Evill D zayge Ft Aki Vish) Danux ft Mr.ThavishaDanux Remix
▶CoverNethu Nonida (නෙතු නොනිදා) "Oya Langin" (Flute Cover By Wenura)Evill D ZAYGE - Short Videos
▶CoverOya Langin | ඔයා ළඟින් | Cover by Lochana AnupamaLochana Anupama
▶CoverOya Langin (ඔයා ළඟින්) Evill D ZAYGE Ft Aki Vish (Cover By Dilan Ekanayake) Pogiren SriLankanVersionEvill D ZAYGE - Short Videos
▶CoverAsith Musick - Evill D ZAYGE Oya Langin (ඔයා ළඟින්) Ft.Aki Vish(Nethu Nonida Ra) Rap SinhalaAsith Musick
▶CoverOya Langin (ඔයා ළඟින්) (Nethu Nonida Ra | නෙතු නොනිදා රෑ ) -Evill D ZAYGE Ft.Aki Vish [ Remix ]J Shan Beatz
▶Coverඔයා ළඟින් ඈත් වෙලා Oya Lagin Aath Wela Lakshman Hewavitharana Maharagama U turnMaharagama U turn Original
▶CoverEvill D ZAYGE - Oya Langin Remix (ඔයා ළඟින්) Ft. Aki Vish | Dj Theesh | Fire Hitz MusicFire Hitz Music
▶CoverOya Langin - Lakshman Hewawitharana - MP4Lakmi Karunaratne
▶CoverEvill D ZAYGE Oya Langin ඔයා ළඟින් Ft Aki Vish Offical Animation Video 2021FaZe SL_Crysis
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Oya Langin LyricsOya Langin Lyrics Englishඔයා ළඟින්ඔයා ළඟින් ගීතයේ පද පෙළLyrics With TransliterationLakshman Hewawitharana SongsLakshman Hewawitharana LyricsHewawitharana LyricsSandaruwan Jayasinghe ComposerAradhana Ekanayaka Lyricist