Epa Wennata Pera Obata Mata Awasarai Lyrics
“Epa wennata pera obata” (එපා වෙන්නට පෙර ඔබට), Epa Wennata Pera Obata Mata Awasarai (එපා වෙන්නට පෙර ඔබට මට අවසරයි) lyrics: a Sinhala heartbreak song sung by Lakshman Hewawitharana, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is එපා වෙන්නට පෙර ඔබට මට අවසරයි ගී පද.
| SONG | Epa Wennata Pera Obata Mata Awasarai |
|---|---|
| SINGER | Lakshman Hewawitharana |
| CATEGORY | Heart Break |
| VIEWS | 10 |
| UPDATED |
Epa Wennata Pera Obata Mata Awasarai Lyrics Singlish
Epa wennata pera obata
Mata avasarai nikma yanna
Liyu dahasak kavi walin mata
Ekama kaviyakvath denna //
Nida nonida pahan kala ra
Ketharamda me ahasa yata //
Kiya gannata bariwa hiti duk
Dan nokawuruda obama misa
Epa wennata ....
Malanika wu malak ayeth
Pipewida koi kawara lesa //
Pipenam e obatamai
Kata aitida obata misa
Epa wennata ....එපා වෙන්නට පෙර ඔබට මට අවසරයි ගී පද
එපා වෙන්නට පෙර ඔබට
මට අවසරයි නික්ම යන්න
ලියු දහසක් කවි වලින් මට
එකම කවියක්වත් දෙන්න //
නිදා නොනිදා පහන් කල රෑ
කෙතරම්ද මේ අහස යට //
කියා ගන්නට බැරිව හිටි දුක්
දන් නොකවුරුද ඔබම මිස
එපා වෙන්නට ....
මලානික වූ මලක් ආයෙත්
පිපේවිද කොයි කවර ලෙස //
පිපේනම් ඒ ඔබටමයි
කාට අයිතිද ඔබට මිස
එපා වෙන්නට ....Performances of Epa Wennata Pera Obata Mata Awasarai
Cover versions, live performances, and reality-show contestant performances of “Epa Wennata Pera Obata Mata Awasarai” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Epa Wennata Pera Obata Mata Awasarai LyricsEpa Wennata Pera Obata Mata Awasarai Lyrics Englishඑපා වෙන්නට පෙර ඔබට මට අවසරයිඑපා වෙන්නට පෙර ඔබට මට අවසරයි ගීතයේ පද පෙළLyrics With TransliterationLakshman Hewawitharana SongsLakshman Hewawitharana LyricsHewawitharana Lyrics
