Peala Diga Ahase Lyrics by Lakshman Hewawitharana
Peala Diga Ahase (පෑල දිග අහසේ පාට දේදුනු සේ) is a Sinhala song sung by Lakshman Hewawitharana. This page presents the Peala Diga Ahase lyrics in Sinhala script (පෑල දිග අහසේ පාට දේදුනු සේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Peala Diga Ahase |
|---|---|
| SINGER | Lakshman Hewawitharana |
| VIEWS | 17 |
| UPDATED |
Peala Diga Ahase Lyrics
Paela diga ahase paata dedunu se
Raedi noraedi mage mathake
Hidi oba rahase
Labaendi miyulasiye...
Sithin mage sitha daragena oba
Gewaa aa maga ithin nimavevi
Kandulu ganthera natharavemi mama nam
Sina thotupala soyaa yanu maena
Labaendi miyulasiye...
Paela diga ahase paata dedunu se.../
Kiri sinaawak suwada kaetiwunu
Sihina ginigath wasanthaya mihiriyi
Kandulu ganthera natharavemi mama nam
Kandulu thotupala athera yanu maena
Labaendi miyulasiye...
Paela diga ahase paata dedunu se.../පෑල දිග අහසේ පාට දේදුනු සේ ගී පද
පෑල දිග අහසේ පාට දේදුනු සේ
රැදී නොරැදී මගේ මතකේ
හිඳී ඔබ රහසේ
ලබැඳී මියුලැසියේ...
සිතින් මගෙ සිත දරාගෙන ඔබ
ගෙවා ආ මග ඉතින් නිමවේවි
කඳූළු ගංතෙර නතරවෙමි මම නම්
සිනා තොටුපල සොයා යනු මැන
ලබැඳී මියුලැසියේ...
පෑල දිග අහසේ පාට දේදුනු සේ.../
කිරි සිනාවක සුවඳ කැටිවුණු
සිහින ගිනිගත් වසන්තය මිහිරියි
කඳූළු ගංතෙර නතරවෙමි මම නම්
කඳූළු තොටුපල අතැර යනු මැන
ලබැඳී මියුලැසියේ...
පෑල දිග අහසේ පාට දේදුනු සේ../Related Songs and Tags
Peala Diga Ahase LyricsPeala Diga Ahase Lyrics Englishපෑල දිග අහසේ පාට දේදුනු සේපෑල දිග අහසේ පාට දේදුනු සේ ගීතයේ පද පෙළLyrics With TransliterationLakshman Hewawitharana SongsLakshman Hewawitharana LyricsHewawitharana Lyrics