Oba Enna Adaren Lyrics
“Oba enna adaren” (ඔබ එන්න ආදරෙන්): Oba Enna Adaren (ඔබ එන්න ආදරෙන්) lyrics, a Sinhala love song sung by Lakshman Hewawitharana, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ඔබ එන්න ආදරෙන් ගී පද.
| SONG | Oba Enna Adaren |
|---|---|
| SINGER | Lakshman Hewawitharana |
| CATEGORY | Love Songs |
| VIEWS | 6 |
| UPDATED |
Oba Enna Adaren Lyrics Singlish
Oba enna adaren
Soduru suwandath aran
Pura poya sanda wage
Hinahenna ma ha adaren //
Oba enna adaren
Tanikada mage hine heenayak wage
Oba innawa daneyi
Hebahinna oba soyi
Kawadada e nuwan
Hamuwa ne ma ithin
Oba enna ....
Sansara mawathae wedana susum
Iwasanna bae dukayi
Neth aga kandulu pireyi
Oba genena adaren
Mage kandulu pisala harin
Oba ennaඔබ එන්න ආදරෙන් ගී පද
ඔබ එන්න ආදරෙන්
සොදුරු සුවඳත් අරන්
පුර පෝය සඳ වගේ
හිනැහෙන්න මා හා ආදරෙන් //
ඔබ එන්න ආදරෙන්
තනිකඩ මගේ හිනේ හීනයක් වගේ
ඔබ ඉන්නවා දැනෙයි
හැබහින්ම ඔබ සොයයි
කවදාද ඒ නුවන්
හමුවන් නේ මා ඉතින්
ඔබ එන්න ....
සංසාර මාවතේ වේදනා සුසුම්
ඉවසන්න බෑ දුකයි
නෙත් අග කඳුළු පිරෙයි
ඔබ ගෙනෙන ආදරෙන්
මගෙ කඳුළු පිසලා හරින්
ඔබ එන්නRelated Songs and Tags
Oba Enna Adaren LyricsOba Enna Adaren Lyrics Englishඔබ එන්න ආදරෙන්ඔබ එන්න ආදරෙන් ගීතයේ පද පෙළLyrics With TransliterationLakshman Hewawitharana SongsLakshman Hewawitharana LyricsHewawitharana Lyrics