Kiri Wehera Wenda Wagei Lyrics
“Kiri vehera venda wage” (කිරි වෙහෙර වැන්දා වාගේ), Kiri Wehera Wenda Wagei (කිරි වෙහෙර වැන්දා වාගේ) lyrics: a Sinhala song about a mother sung by Lakshman Hewawitharana, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nostalgia. In Sinhala it is කිරි වෙහෙර වැන්දා වාගේ ගී පද, and many know it simply as Kiri vehera.
| SONG | Kiri Wehera Wenda Wagei |
|---|---|
| SINGER | Lakshman Hewawitharana |
| CATEGORY | Mother, Nostalgia |
| VIEWS | 5 |
| UPDATED |
Kiri Wehera Wenda Wagei Lyrics Singlish
Kiri vehera venda wage
Mage amme gamata avidin numba vendama
Seth pirith asuwa wage
Numbe adara katha ahagena kolamba avama
Game gahakola ridee ela dola
Dama kolambata aa palamu davase
Ape gedarata aa hemata rahase
Mamat handuwa numba vagem amme
Kiri vehera venda wage...
Thanu kooduway petav ekkala
Neka rasa pala velanduwath amme
Numbe athakin kawan bath piduwe
Rasaya thaw na diwa agin makune
Kiri vehera venda wage...කිරි වෙහෙර වැන්දා වාගේ ගී පද
කිරි වෙහෙර වැන්දා වාගේ
මගේ අම්මේ ගමට ඇවිදින් නුඹව වැන්දාම
සෙත් පිරිත් ඇසුවා වාගේ
නුඹේ ආදර කතා අහගෙන කොළඹ ආවාම
ගමේ ගහකොළ රිදී ඇළ දොළ
දමා කොළඹට ආ පලමු දවසේ
අපේ ගෙදරට ආ හැමට රහසේ
මමත් හැඬුවා නුඹ වගේම අම්මේ
කිරි වෙහෙර වැන්දා වාගේ.../
තැනූ කූඩුවේ පැටව් එක්කලා
නේක රස පල වැලඳුවත් අම්මේ
නුඹේ අතකින් කවන බත් පිඬුවේ
රසය තව නෑ දිව අගින් මැකුණේ
කිරි වෙහෙර වැන්දා වාගේ.../Related Songs and Tags
Kiri Wehera Wenda Wagei LyricsKiri Wehera Wenda Wagei Lyrics Englishකිරි වෙහෙර වැන්දා වාගේකිරි වෙහෙර වැන්දා වාගේ ගීතයේ පද පෙළLyrics With TransliterationLakshman Hewawitharana SongsLakshman Hewawitharana LyricsHewawitharana Lyrics