Oba Rawatuwa Hitha Athule Lyrics
“Oba rawatuwa hitha athule kakiyagena ena duka nam” (ඔබ රැවටුව හිත ඇතුලේ කකියාගෙන එන දුක නම්), Oba Rawatuwa Hitha Athule (ඔබ රැවටුව හිත ඇතුලේ) lyrics: a Sinhala heartbreak song sung by Lakshman Hewawitharana, with words by Sathsara Kasun Pathirana and music by Nalinda Ranasinghe, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ඔබ රැවටුව හිත ඇතුලේ ගී පද.
| SONG | Oba Rawatuwa Hitha Athule |
|---|---|
| SINGER | Lakshman Hewawitharana |
| LYRICIST | Sathsara Kasun Pathirana |
| COMPOSER | Nalinda Ranasinghe |
| CATEGORY | Heart Break |
| VIEWS | 8 |
| UPDATED |
Oba Rawatuwa Hitha Athule Lyrics Singlish
Oba rawatuwa hitha athule kakiyagena ena duka nam
Thawa nae kawuruth dannae windawana hati ma thaniyen
Wena hithak dihawath balananna bae mata oba witharai pathuwe
Hadawatha gembure naegena wedana man witharai dannae
Nolabena obata man thawa thawath pem kalaa
Hithakinda kiwe oyaa ma obemai kiyaa
Therum giyaata pasu mage senehasa mahamerak kiyaa
Oyaa hadai saththakin man handuwathath wadaa
Aadare obata nam nodanune ai ithin
Mama tharam wena kenek aadarei nae ithin
Therum giyaata pasu mage senehasa mahamerak kiyaa
Oyaa hadai saththakin man handuwathath wadaa
Oba rawatuwa hitha athule ....ඔබ රැවටුව හිත ඇතුලේ ගී පද
ඔබ රැවටුව හිත ඇතුලේ කකියාගෙන එන දුක නම්
තව නෑ කවුරුත් දන් නේ විඳවන හැටි මා තනියෙන්
වෙන හිතක් දිහාවත් බලන්න බෑ මට ඔබ විතරයි පැතුවේ
හදවත ගැඹුරේ නැගෙන වේදනා මං විතරයි දන්නේ
නොලැබෙන ඔබට මං තව තවත් පෙම් කළා
හිතකින්ද කීවේ ඔයා මා ඔබේමයි කියා
තේරුම් ගියාට පසු මගේ සෙනෙහස මහමෙරක් කියා
ඔයා හඩයි සත්තකින් මං හැඬුවටත් වඩා
ආදරේ ඔබට නම් නොදැනුනේ ඇයි ඉතින්
මම තරම් වෙන කෙනෙක් ආදරෙයි නෑ ඉතින්
තේරුම් ගියාට පසු මගේ සෙනෙහස මහමෙරක් කියා
ඔයා හඬයි සත්තකින් මං හැඬුවටත් වඩා
ඔබ රැවටුව හිත ඇතුලේ ....Performances of Oba Rawatuwa Hitha Athule
Cover versions, live performances, and reality-show contestant performances of “Oba Rawatuwa Hitha Athule” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Oba Rawatuwa Hitha Athule LyricsOba Rawatuwa Hitha Athule Lyrics Englishඔබ රැවටුව හිත ඇතුලේඔබ රැවටුව හිත ඇතුලේ ගීතයේ පද පෙළLyrics With TransliterationLakshman Hewawitharana SongsLakshman Hewawitharana LyricsHewawitharana LyricsNalinda Ranasinghe ComposerSathsara Kasun Pathirana Lyricist
