Pela Diga Ahase (Pooja) Lyrics
“Paela diga ahase pata dedunu se” (පෑල දිග අහසේ පාට දේදුනු සේ): Pela Diga Ahase (Pooja) (පෑල දිග අහසේ) lyrics, a Sinhala love song sung by Lakshman Hewawitharana, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is පෑල දිග අහසේ ගී පද, and many know it simply as Paela diga.
| SONG | Pela Diga Ahase (Pooja) |
|---|---|
| SINGER | Lakshman Hewawitharana |
| CATEGORY | Love Songs |
| VIEWS | 7 |
| UPDATED |
Pela Diga Ahase (Pooja) Lyrics Singlish
Paela diga ahase pata dedunu se
Radi noradi mage mathake hidi oba rahase
Labandi miyulasiye...
Sithin mage sitha daragena oba
Gewaa aa maga ithin nima wevi
Kandulu ganthera nathara wemi mama nam
Sinha thotupala soyaa yanu mana
Labandi miyulasiye...
Kiri sinawak suwada ketiwunu
Sihina ginigath wasanthaya mihiriyi
Kandulu ganthera nathara wemi mama nam
Kandulu thotupala athara yanu mana
Labandi miyulasiye...
Paela diga...පෑල දිග අහසේ ගී පද
පෑල දිග අහසේ පාට දේදුනු සේ
රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ
ලබැඳී මියුලැසියේ...
සිතින් මගෙ සිත දරාගෙන ඔබ
ගෙවා ආ මග ඉතින් නිම වේවි
කඳුළු ගංතෙර නතර වෙමි මම නම්
සිනහ තොටුපල සොයා යනු මැන
ලබැඳී මියුලැසියේ...
කිරි සිනාවක සුවඳ කැටිවුණු
සිහින ගිනිගත් වසන්තය මිහිරියි
කඳුළු ගංතෙර නතර වෙමි මම නම්
කඳුළු තොටුපල අතැර යනු මැන
ලබැඳී මියුලැසියේ...
පෑල දිග...Performances of Pela Diga Ahase (Pooja)
Cover versions, live performances, and reality-show contestant performances of “Pela Diga Ahase (Pooja)” on YouTube.
Cover Versions · 5
▶CoverPaeela Diga Ahasa(පෑල දිග අහසේ) - Lakshman Hewawitharana & Shanika Madhumali-Sulan Kurullo Sirasa TVNature Ark
▶Coverපෑල දිග අහසේ l ලක්ෂ්මන් හේවාවිතාරණ l Pela diga ahase l Lakshman HewawitharanaAnusha M Manathunga
▶Cover"PELA DIGA AHASE" | පෑල දිග අහසේ | Lakshman Hewawitharana | Cover by Osura VithanageOsura Vithanage
▶CoverPela Diga Ahase...පෑල දිග අහසේ පාට දේදුනු සේ...Lakshman HewawitharanaDedunu Tennakoon
▶CoverPela Diga Ahase(පෑල දිග අහසේ) [Laxman Hewawitharana] Cover Song. Pooja Tele DramaSuraga Vibuthi
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Pela Diga Ahase (Pooja) LyricsPela Diga Ahase (Pooja) Lyrics Englishපෑල දිග අහසේපෑල දිග අහසේ ගීතයේ පද පෙළLyrics With TransliterationLakshman Hewawitharana SongsLakshman Hewawitharana LyricsHewawitharana Lyrics