Pera Sansareka Lyrics
“Pera sansareka hamuwu mathakaya” (පෙර සන්සාරෙක හමුවූ මතකය), Pera Sansareka (පෙර සන්සාරෙක) lyrics: a Sinhala heartbreak song sung by Lakshman Hewawitharana, with words by Darshana Ruwan Jayapathma and music by Dinethma Darshan, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is පෙර සන්සාරෙක ගී පද.
| SONG | Pera Sansareka |
|---|---|
| SINGER | Lakshman Hewawitharana |
| LYRICIST | Darshana Ruwan Jayapathma |
| COMPOSER | Dinethma Darshan |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 9 |
| UPDATED |
Pera Sansareka Lyrics Singlish
Pera sansareka hamuwu mathakaya
Soyana awata nuba horehin
Hema sansarema wenwee yannada
Api hamuwi unne ai melesin
Piyaganna thuru thiyaaganna hisa
Obe oya laya mata illanawa
Niwanna kadulali dawask enakal
Sanda mage thanikama wimasanawa
Kiyaganna bari dahasak sithuwili
Hitha laga thaniwi ikilanawa
Oba laga nathi hema dawask pasa
Thanikama mage thaniyata enawa
Thanikama mage thaniyata lan wenawaපෙර සන්සාරෙක ගී පද
පෙර සන්සාරෙක හමුවූ මතකය
සොයාන ආවට නුබ හොරැහින්
හැම සන්සාරේම වෙන්වී යන්නද
අපි හමුවී උන්නේ ඇයි මෙලෙසින්
පියාගන්න තුරු තියාගන්න හිස
ඔබේ ඔය ලය මට ඉල්ලනවා
නිවන්න කදුළැලි දවසක් එනකල්
සඳ මගේ තනිකම විමසනවා
කියාගන්න බැරි දහසක් සිතුවිලි
හිත ලග තනිවී ඉකිලනවා
ඔබ ලග නැති හැම දවසක් පාසා
තනිකම මගේ තනියට එනවා
තනිකම මගේ තනියට ලං වෙනවාRelated Songs and Tags
Pera Sansareka LyricsPera Sansareka Lyrics Englishපෙර සන්සාරෙකපෙර සන්සාරෙක ගීතයේ පද පෙළLyrics With TransliterationLakshman Hewawitharana SongsLakshman Hewawitharana LyricsHewawitharana LyricsDinethma Darshan ComposerDarshana Ruwan Jayapathma Lyricist