Me Duppath Hitha Lyrics by Lakshman Hewawitharana
Me Duppath Hitha (මේ දුප්පත් හිත) is a Sinhala song sung by Lakshman Hewawitharana. This page presents the Me Duppath Hitha lyrics in Sinhala script (මේ දුප්පත් හිත ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Me Duppath Hitha |
|---|---|
| SINGER | Lakshman Hewawitharana |
| VIEWS | 3 |
| UPDATED |
Me Duppath Hitha Lyrics
Me duppath hitha thamath obage
Wenasak nae pera wageyi
Nae tharahak nam man obata sithin
Oba genemayi man hithuwe
Oba ikman nowunaanam api apawagemayi
Duka obatath daenuna nam yali enawamai
Amathak kalath oyaa mathakin mage
Hadawathe innawa pera daa wage
Naethido thama daenune man aadare kala tharam
Piyamba enna aayeth man obemayi sithunothin
Mage sihina lokaye man thaniwela
Oba enathuraa thawath maga balanawa
Naethido thama daenune man aadare kala tharam
Piyamba enna aayeth man obemayi sithunothin
Me duppath hitha .....මේ දුප්පත් හිත ගී පද
මේ දුප්පත් හිත තාමත් ඔබගෙ
වෙනසක් නෑ පෙර වාගෙයි
නෑ තරහක් නම් මං ඔබට සිතින්
ඔබ ගැනමයි මං හිතුවේ
ඔබ ඉක්මන් නොවුනානම් අපි අපවාගේමයි
දුක ඔබටත් දැනුනා නම් යළි එනවාමයි
අමතක කළත් ඔයා මතකින් මගේ
හදවතේ ඉන්නවා පෙර දා වගේ
නැතිදෝ තවම දැනුනේ මං ආදරේ කල තරම්
පියඹා එන්න ආයෙත් මං ඔබෙමයි සිතුනෝතින්
මගේ සිහින ලෝකයේ මං තනිවෙලා
ඔබ එනතුරා තවත් මඟ බලනවා
නැතිදෝ තවම දැනුනේ මං ආදරේ කල තරම්
පියඹා එන්න ආයෙත් මං ඔබෙමයි සිතුනෝතින්
මේ දුප්පත් හිත .....
Related Songs and Tags
Me Duppath Hitha LyricsMe Duppath Hitha Lyrics Englishමේ දුප්පත් හිතමේ දුප්පත් හිත ගීතයේ පද පෙළLyrics With TransliterationLakshman Hewawitharana SongsLakshman Hewawitharana LyricsHewawitharana Lyrics