Harima Diga Kathawak Lyrics
“Harima diga kathawak” (හරිම දිග කථාවක්): Harima Diga Kathawak (හරිම දිග කථාවක්) lyrics, a Sinhala heartbreak song sung by Manjula Dilrukshi, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is හරිම දිග කථාවක් ගී පද.
| SONG | Harima Diga Kathawak |
|---|---|
| SINGER | Manjula Dilrukshi |
| CATEGORY | Heart Break |
| VIEWS | 8 |
| UPDATED |
Harima Diga Kathawak Lyrics Singlish
Harima diga kathawak
Ananthaya bandu kathawak
Eka mohotakin matama pawasa
Thitha thiya oba dura giya
Mama aes piyan dutu heenayak
Aes arinnata haedu welawak
Daes hara ma balannata pera
Uduraladaemu heenayak
Oba nodutu nalalatha haduwak
Katahanda dige thabu haduwak
Nuhuru unuhuma vindinnam pera
Yali obama gath haduwakහරිම දිග කථාවක් ගී පද
හරිම දිග කථාවක්
අනන්තය බඳු කථාවක්
එක මොහොතකින් මටම පවසා
තිත තියා ඔබ දුර ගියා
මම ඇස් පියන් දුටු හීනයක්
ඇස් අරින්නට හැදූ වෙලාවක්
දෑස් හැර මා බලන්නට පෙර
උදුරලා දැමු හීනයක්//
ඔබ නොදුටු නළලත හාදුවක්
කටහඬ දිගේ තැබූ හාදුවක්
නුහුරු උණුහුම විඳින්නම් පෙර
යලි ඔබම ගත් හාදුවක්
Related Songs and Tags
Harima Diga Kathawak LyricsHarima Diga Kathawak Lyrics Englishහරිම දිග කථාවක්හරිම දිග කථාවක් ගීතයේ පද පෙළLyrics With TransliterationManjula Dilrukshi SongsManjula Dilrukshi LyricsDilrukshi Lyrics