Handawena Tharamata Lyrics by Manjula Dilrukshi
Handawena Tharamata (හැඬවෙන තරමට) is a Sinhala song sung by Manjula Dilrukshi. The lyrics were written by Kushan Mahendra, and the music is composed by Viraj Perera. This page presents the Handawena Tharamata lyrics in Sinhala script (හැඬවෙන තරමට ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Handawena Tharamata |
|---|---|
| SINGER | Manjula Dilrukshi |
| LYRICIST | Kushan Mahendra |
| COMPOSER | Viraj Perera |
| VIEWS | 44 |
| UPDATED |
Handawena Tharamata Lyrics
Handawena tharamata hinahennata mata
Obamai sathutak gena awe
Obe oya thurulai mage mulu lokema
Obe unuhuma vitharai one
Hiru sandu ven uwawa wage
Api dedena ven nowunave
Napuru nowe venada wage
Taraha nowe imu api aye
Indahita dekala api munagehila
Kohomada inne ath wela
Api hamunowena hema dina gewena
Mata danune kalpayak wela
Pahanak thiyala prarthana keruwa
Oba mage wewa kiya //
Kandulali pisada sanasemu thurule
Nosali imu sithuwamak wage
Himivu dawasak kawadada enne
Thawamath eya miriguwak wage
Adaren ma diha bala
Mata kiyanako adarei kiya //
Handawena tharamata ....හැඬවෙන තරමට ගී පද
හැඬවෙන තරමට හිනැහෙන්නට මට
ඔබමයි සතුටක් ගෙන ආවේ
ඔබේ ඔය තුරුලයි මගේ මුළු ලෝකේම
ඔබේ උණුහුම විතරයි ඕනේ
හිරු සඳු වෙන් වූවා වාගේ
අපි දෙදෙනා වෙන් නොවුනාවේ
නපුරු නොවී වෙනදා වාගේ
තරහ නොවී ඉමු අපි ආයේ
ඉඳහිට දැකලා අපි මුණගැහිලා
කොහොමද ඉන්නේ ඈත් වෙලා
අපි හමුනොවෙනා හැමදින ගෙවෙනා
මට දැනුණේ කල්පයක් වෙලා
පහනක් තියලා ප්‍රාර්ථනා කෙරුවා
ඔබ මගේ වේවා කියා //
කඳුලැලි පිසදා සැනසෙමු තුරුලේ
නොසැලී ඉමු සිතුවමක් වගේ
හිමිවුන දවසක් කවදද එන්නේ
තවමත් එය මිරිඟුවක් වගේ
ආදරෙන් මා දිහා බලා
මට කියන්නකෝ ආදරෙයි කියා //
හැඬවෙන තරමට ....Related Songs and Tags
Handawena Tharamata LyricsHandawena Tharamata Lyrics Englishහැඬවෙන තරමටහැඬවෙන තරමට ගීතයේ පද පෙළLyrics With TransliterationManjula Dilrukshi SongsManjula Dilrukshi LyricsDilrukshi LyricsViraj Perera ComposerKushan Mahendra Lyricist