Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Manjula Dilrukshi
  3. Lengathu Kama Wedi Hindai Lyrics

Lengathu Kama Wedi Hindai Lyrics by Manjula Dilrukshi

Lengathu Kama Wedi Hindai (ලෙන්ගතුකම වැඩි හින්දයි) is a Sinhala song sung by Manjula Dilrukshi. This page presents the Lengathu Kama Wedi Hindai lyrics in Sinhala script (ලෙන්ගතුකම වැඩි හින්දයි ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Lengathu Kama Wedi Hindai including singer, lyricist, composer, and view count
SONGLengathu Kama Wedi Hindai
SINGERManjula Dilrukshi
VIEWS29
UPDATEDMay 2026

Lengathu Kama Wedi Hindai Lyrics

Lengathukama wedi hindai ude hawa oba sihi wenne
Nodeka inna bari hindai nethu addara kandulu pirenne
Ananthayata sitha diwawath oba langamai sitha nawathinne
Unmadawa obe namaya mage thol aga ai miminenne

Nidi waramin rae thunyama oba genemai sithanne
Daesa wasuna hema mohothema obamai mata penenne
Iha iddhara langata wela kawadada kavi kiyanne
Poronduwak dunna sithin nae saradam karanne

Lengathukama ....

Heenenwath duras wunoth kohomada duka daranne
Mulu lokema urana wunath nae mage hitha bidenne
Adarayak kiya dunna hitha langa thani rakinne
Punchi kella man oba langa divi athi thuru raendenne

Lengathukama ....

ලෙන්ගතුකම වැඩි හින්දයි ගී පද

ලෙන්ගතුකම වැඩි හින්දයි උදේ හවා ඔබ සිහි වෙන්නේ
නොදැක ඉන්න බැරි හින්දයි නෙතු අද්දර කඳුළු පිරෙන්නේ
අනන්තයට සිත  දිව්වත් ඔබ ළඟමයි සිත නවතින්නේ
උන්මාදව ඔබෙ නාමය මගේ තොල් අග ඇයි මිමිනෙන්නේ

නිදි වරමින් රෑ තුන්යම ඔබ ගැනමයි සිතන්නේ
දෑස වැසුන හැම මොහොතෙම ඔබමයි මට පෙනෙන්නේ
ඉහ ඉද්දර ළඟට වෙලා කවදද කවි කියන්නේ
පොරොන්දුවක් දුන්න සිතින් නෑ සරදම් කරන්නේ

ලෙන්ගතුකම ....

හීනෙන්වත් දුරස් වුණොත් කොහොමද දුක දරන්නේ
මුළු ලෝකෙම උරණ වුණත් නෑ මගෙ හිත බිඳෙන්නේ
ආදරයක් කියා දුන්න හිත ළඟ තනි රකින්නේ
පුංචි කෙල්ල මං ඔබ ළඟ දිවි ඇති තුරු රැඳෙන්නේ

ලෙන්ගතුකම ....

Performances of Lengathu Kama Wedi Hindai

Cover versions, live performances, and reality-show contestant performances of “Lengathu Kama Wedi Hindai” on YouTube.

Cover Versions · 12

▶
CoverLengathukama Wadi Hindai ලෙන්ගතු කම වැඩි හින්දයි | Manjula Dilrukshiranhen සංගීත තෝතැන්න
▶
CoverLengathukama Wadi Hindayi (ලෙන්ගතුකම වැඩි හින්දයි ) - Nimal Gunasekara | Sanuhare - සනුහරේ | Hiru TVSanuhare
▶
CoverLengathu kama wedi Hindai Neela nayana Manjula Dilrukshi Nadeera Nonis With Degree ෂාFM සින්දු කාමරේLive Show Degree
▶
Coverලෙන්ගතුකම වැඩි හින්දයි [Lengathukama Wedi Hindai] Manjula Dilrukshi With Kurunegala Yathra BandHashan Dehiowita (HD TUNES)
▶
CoverEbilipitiya Delighted | Manjula Dilrukshi |ලෙන්ගතුකම වැඩි හින්දයි | UdakaravitaSUSANGA VIDEO TEAM
▶
Coverලෙන්ගතුකම වැඩි හින්දයි උදේ හවා ඔබ සිහිවෙන්නෙනෙලුම් ගි දැහැන Sudesh
▶
Coverලෙන්ගතුකම වැඩි හින්දයි.. උදේ හවා ඔබ සිහි වෙන්නේ..brokenheart
▶
CoverLengathu Kama Wadi Hindhayi (ලෙන්ගතු කම වැඩි හින්දයි )Heart FM
▶
CoverLengathukama Wadi Hindai(ලෙන්ගතුකම වැඩි හින්දයි) Manjula Dilrukshi,Sangeeth Official,Drums CoverSangeeth Official
▶
CoverEmbilipitiya Delighted with Manjula Dilrukshi / lengathu kama wedi hindaiSachiya
▶
Coverලෙන්ගතුකම වැඩි හින්දයි, lengathukama wedi hindaiJMD action
▶
Coverලෙන්ගතු කම වැඩි හින්දයි උදෙ හවා ඔබ සිහිවෙන්නෙ - Lengathukama Wadi Hindai Ude Hawa Oba Sihiwennemusic online

Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.

Related Songs and Tags

Lengathu Kama Wedi Hindai LyricsLengathu Kama Wedi Hindai Lyrics Englishලෙන්ගතුකම වැඩි හින්දයිලෙන්ගතුකම වැඩි හින්දයි ගීතයේ පද පෙළLyrics With TransliterationManjula Dilrukshi SongsManjula Dilrukshi LyricsDilrukshi Lyrics
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Lengathu Kama Wedi Hindai" by Manjula Dilrukshi

Song Video

More from Manjula Dilrukshi

  • Handawena Tharamata Lyrics47
  • Harima Diga Kathawak Lyrics6
  • Hirimal Seethala Wasse Lyrics19
  • Montisori Kirilli Lyrics5
  • Niila Nayana Lyrics40
  • Oba Heenen Awith Lyrics18
  • Oya Danne Na Lyrics37
  • Pathumaka Thuruluwa Lyrics14
  • Puluwan Da Oyata Lyrics22
  • Sanda Ahinsakai Lyrics45
  • Sanda Wage Lassanai Oya Lyrics23
  • Sande Sisila Mata Epa Lyrics171
  • View All Songs13

Popular Songs This Week

  • Nihanda Kalpana Lowaka Thaniwela LyricsEdward Jayakody
    316
  • Wadi Sugande LyricsNanda Malani
    2
  • Man Innam Geetha Sansaaree LyricsHR Jothipala
    2
  • Sanda Wathurak Se LyricsT.M. Jayarathne
    2
  • Sanda Pini Diye LyricsChandralekha Perera
    2
  • Gajaga Vannama LyricsTemple of the Tooth
    2
  • Ata Sakilla Vage LyricsFreddy Silva
    2
  • Sihina Genena LyricsClarence Wijewardena
    2
  • Mage Unuhuma Nathi Wela LyricsIndika Prasad
    2
  • Daraganna Bari LyricsAcid
    1