Oya Danne Na Lyrics by Manjula Dilrukshi
Oya Danne Na (ඔයා දන්නේ නෑ) is a Sinhala song sung by Manjula Dilrukshi. This page presents the Oya Danne Na lyrics in Sinhala script (ඔයා දන්නේ නෑ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Oya Danne Na |
|---|---|
| SINGER | Manjula Dilrukshi |
| LYRICIST | Manjula Dilrukshi |
| COMPOSER | Manjula Dilrukshi |
| VIEWS | 33 |
| UPDATED |
Oya Danne Na Lyrics
Oya danne nae oya gena man hitana taram
Oya danne nae oyawa mage hita hoyana taram
Hitaganna bae mage hitata oba daenena taram
Kiyaganna bae oyata athi aadare taram...
Oba soyaa enna hita hema mohothema wada denawa
Api ape wela innata hita heena dakinnawa
Oya sinahawa hema mohothema mata sihiwenawa
Tawa eka sarayak...
Tawa eka sarayak mata dakinna asa hitenawa
Dakinna asa hitenawa.....
Mata wage oyatat mawa mathak wenawada
Eka balmen mata wage aadarayak daenunada
Mage hitata wela hemadama mehema innawada
Tawa eka sarayak...
Tawa eka sarayak mata dakinnawat enawada
Dakinnawat enawada...ඔයා දන්නේ නෑ ගී පද
ඔයා දන්නේ නෑ ඔයා ගැන මං හිතන තරම්
ඔයා දන්නේ නෑ ඔයාව මගේ හිත හොයන තරම්
හිතාගන්න බෑ මගේ හිතට ඔබ දැනෙන තරම්
කියාගන්න බෑ ඔයාට ඇති ආදරේ තරම්...//
ඔබ සොයා එන්න හිත හැම මොහොතේම වද දෙනවා
අපි අපේ වෙලා ඉන්නට හිත හීන දකිනවා
ඔය සිනහව හැම මොහොතෙම මට සිහිවෙනවා
තව එක සැරයක්...
තව එක සැරයක් මට දකින්න ආස හිතෙනවා
දකින්න ආස හිතෙනවා.....
මට වගේ ඔයාටත් මාව මතක් වෙනවාද
එක බැල්මෙන් මට වගේ ආදරයක් දැනුණාද
මාගෙ හිතට වෙලා හැමදාම මෙහෙම ඉන්නවද
තව එක සැරයක්...
තව එක සැරයක් මට දකින්නවත් එනවාද
දකින්නවත් එනවාද...
Performances of Oya Danne Na
Cover versions, live performances, and reality-show contestant performances of “Oya Danne Na” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverOya Danne Naa - Manjula Dilrukshi [www.hirutv.lk]Hiru TV LIVE
▶CoverMata wage oyatath mava mathak wenavada I මට වගේ ඔයාටත් I Oya danne na I Coverd by Ishara AkalankaIshara Akalanka
▶Coverඔයා දන්නේ නෑ ඔයා ගැනම මං හිතන තරම් Covered by Yasith KelambiarachchiS music
▶CoverOya Danne Na Oya Ganama Man Hithana Tharam (ඔයා දන්නේ නෑ ඔයා ගැනම මං හිතන තරම්) Manjula Dilrukshiܔ 𝑵𝒂𝒑𝒖𝒓𝒖 𝑷𝒂𝒏𝒄𝒉𝒂 𝑶𝒇𝒇𝒊𝒄𝒊𝒂𝒍
▶CoverOya Danne Na - Manjula DilrukshiRed Rose Creations
▶CoverOya Danne Na Manjula Dilrukshi ඔයා දන්නේ නෑ..Sajini Ishanka
▶CoverOya danne na | ඔයා දන්නෙ නෑ | Mata wage oyatath mawa mathak wenawada Cover by Udayangani NisansalaUdayangani Nisansala
▶Coverඔයා දන්නේ නෑ ඔයා ගැන මන් හිතන තරම් oya danne ne oya gena man hithana tharamA music
▶CoverOya Danne Na (ඔයා දන්නේ නෑ ඔයා ගැනම මං ) Manjula DilrukshiIsuru Sharada
▶CoverOya Danne Na Manjula DilrukshiNuwan Fernando
▶Coverඔයා දන්නෙ නෑAudio Oasis
▶CoverOya danne na( ඔයා දන්නේ නෑ ) - ALVIN _ VOICE_ VERSION - ESH BeatsESH BEATS
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Oya Danne Na LyricsOya Danne Na Lyrics Englishඔයා දන්නේ නෑඔයා දන්නේ නෑ ගීතයේ පද පෙළLyrics With TransliterationManjula Dilrukshi SongsManjula Dilrukshi LyricsDilrukshi LyricsManjula Dilrukshi ComposerManjula Dilrukshi Lyricist
