Puluwan Da Oyata Lyrics
“Puluwan da oyata innata ohoma” (පුළුවන් ද ඔයාට ඉන්නට ඔහොම): Puluwan Da Oyata (පුළුවන් ද ඔයාට) lyrics, a Sinhala heartbreak song sung by Manjula Dilrukshi, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is පුළුවන් ද ඔයාට ගී පද.
| SONG | Puluwan Da Oyata |
|---|---|
| SINGER | Manjula Dilrukshi |
| CATEGORY | Heart Break |
| VIEWS | 24 |
| UPDATED |
Puluwan Da Oyata Lyrics Singlish
Puluwan da oyata innata ohoma
Mawa dannae wage
Kiyadenna puluwan da matath inna ohoma
Oya innawa wage ........ oya innawa wage
Obawama man paetthuwa hita obatama hindaa
Netha nopia nonida his ahasata kiwwa
Obata nopenena rae sanda mata penuna
Obata nodanena premaya mata danuna
Hita therum gaththa oba ennae kiyala
Yati hita yali aheuwa aethatama da kiyala
Obata nepaehena man aei oba paetthuwe
Aesata nosaehena tharamim man aeduwae
Puluwan da oyata .........පුළුවන් ද ඔයාට ගී පද
පුළුවන් ද ඔයාට ඉන්නට ඔහොම
මාව දන්නෑ වගේ
කියාදෙන්න පුළුවන් ද මටත් ඉන්න ඔහොම
ඔයා ඉන්නවා වගේ ........ ඔයා ඉන්නවා වාගේ
ඔබවම මං පැතුවා හිත ඔබටම හින්දා
නෙත නොපියා නොනිදා හිස් අහසට කිව්වා
ඔබට නොපෙනෙනා රෑ සඳ මට පෙනුනා
ඔබට නොදැනෙනා ප්‍රේමය මට දැනුනා
හිත තේරුම් ගත්තා ඔබ එන්නෑ කියලා
යටි හිත යළි ඇහුවා ඇත්තටම ද කියලා
ඔබට නෙපැහෙනා මං ඇයි ඔබ පැතුවේ
ඇසට නොසැහෙනා තරමින් මං ඇඩුවේ
පුළුවන් ද ඔයාට .........
Related Songs and Tags
Puluwan Da Oyata LyricsPuluwan Da Oyata Lyrics Englishපුළුවන් ද ඔයාටපුළුවන් ද ඔයාට ගීතයේ පද පෙළLyrics With TransliterationManjula Dilrukshi SongsManjula Dilrukshi LyricsDilrukshi Lyrics