Skip to main content
Lyrics LK
HomeArtistsSongsCategoriesComposersLyricists
Lyrics LK

A free, community-driven archive of Sinhala song lyrics. Anyone can register to add songs and suggest corrections. Old classics and new hits, each with English transliteration, translation and meaning.

10,225
Songs
3,390
Artists
848
Composers
1,408
Lyricists

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

Song lyrics belong to their respective owners; we don't claim the songs themselves. But the way we write and present them here, our English transliterations, translations, meanings, biographies, and other original content, is © Lyrics-LK.com and may not be copied, reproduced, or scraped, in whole or in part, without written permission. We file DMCA notices against copied content.

© 2026 Lyrics LK·Privacy Policy·Terms of Use·DMCA

Sinhala lyrics, improved by the community.

  1. Home
  2. Manjula Dilrukshi
  3. Sande Sisila Mata Epa Lyrics

Sande Sisila Mata Epa Lyrics

by Manjula Dilrukshi

“Sande sisila mata epa, sandata vediyen sisilak, obagen labenava” (සඳේ සිසිල මට එපා, සඳට වැඩියෙන් සිසිලක්, ඔබගෙන් ලැබෙනවා), Sande Sisila Mata Epa (සඳේ සිසිල මට එපා) lyrics: a Sinhala love song sung by Manjula Dilrukshi, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සඳේ සිසිල මට එපා ගී පද.

Details about the song Sande Sisila Mata Epa including singer, lyricist, composer, and view count
SONGSande Sisila Mata Epa
SINGERManjula Dilrukshi
CATEGORYLove Songs
VIEWS172
UPDATEDMay 2026

Sande Sisila Mata Epa Lyrics Singlish

Sande sisila mata epa - sandata vediyen sisilak - obagen labenava...
Male suwada mata epa - malata vediyen suwadanak - oba langa hamanava...
E sandata malata vediyen mama obata adarei...
Sande sisila mata epa - sandata vediyen sisilak - obagen labenava...

Rae nidi yahanedi sihina genenene...
Obe mul haduwe suwada danenene...
Pera sansaredi hamuvi athi melesin api denna...
Mage hade gahena ridmaya obe adarayai danuna...

Sande sisila mata epa - sandata vediyen sisilak - obagen labenava...
Male suwada mata epa - malata vediyen suwadanak - oba langa hamanava...
E sandata malata vediyen mama obata adarei...
Sande sisila mata epa - sandata vediyen sisilak - obagen labenava...

Mata nirantare oba sihiwenene...
Obe langin inna perum puranene...
Mama oba wenuwen heta dawase jiwath wena hinda...
Oba eka hitakin pem karanna mage hadawatha norida...

Sande sisila mata epa - sandata vediyen sisilak - obagen labenava...
Male suwada mata epa - malata vediyen suwadanak - oba langa hamanava...
E sandata malata vediyen mama obata adarei...
Sande sisila mata epa - sandata vediyen sisilak - obagen labenava...

සඳේ සිසිල මට එපා ගී පද

සඳේ සිසිල මට එපා - සඳට වැඩියෙන් සිසිලක් - ඔබගෙන් ලැබෙනවා...
මලේ සුවඳ මට එපා - මලට වැඩියෙන් සුවඳක් - ඔබ ලඟ හමනවා...
ඒ සඳට මලට වැඩියෙන් මම ඔබට ආදරෙයි...
සඳේ සිසිල මට එපා - සඳට වැඩියෙන් සිසිලක් - ඔබගෙන් ලැබෙනවා...

රෑ නිදි යහනෙදි සිහින ගෙනෙන්නේ...
ඔබෙ මුල් හාදුවෙ සුවඳ දැනෙන්නේ...
පෙර සංසාරෙදි හමුවී ඇති මෙලෙසින් අපි දෙන්නා...
මගෙ හදේ ගැහෙන රිද්මය ඔබෙ ආදරයයි දැනුනා...

සඳේ සිසිල මට එපා - සඳට වැඩියෙන් සිසිලක් - ඔබගෙන් ලැබෙනවා...
මලේ සුවඳ මට එපා - මලට වැඩියෙන් සුවඳක් - ඔබ ලඟ හමනවා...
ඒ සඳට මලට වැඩියෙන් මම ඔබට ආදරෙයි...
සඳේ සිසිල මට එපා - සඳට වැඩියෙන් සිසිලක් - ඔබගෙන් ලැබෙනවා...

මට නිරන්තරේ ඔබ සිහිවෙන්නේ...
ඔබෙ ළඟින් ඉන්න පෙරුම් පුරන්නේ...
මම ඔබ වෙනුවෙන් හෙට දවසෙත් ජීවත් වෙන හිංදා...
ඔබ එක හිතකින් පෙම් කරන්න මගෙ හදවත නොරිදා...

සඳේ සිසිල මට එපා - සඳට වැඩියෙන් සිසිලක් - ඔබගෙන් ලැබෙනවා...
මලේ සුවඳ මට එපා - මලට වැඩියෙන් සුවඳක් - ඔබ ලඟ හමනවා...
ඒ සඳට මලට වැඩියෙන් මම ඔබට ආදරෙයි...
සඳේ සිසිල මට එපා - සඳට වැඩියෙන් සිසිලක් - ඔබගෙන් ලැබෙනවා...

Performances of Sande Sisila Mata Epa

Cover versions, live performances, and reality-show contestant performances of “Sande Sisila Mata Epa” on YouTube.

Cover Versions · 9

▶
CoverManjula Dilrukshi with Flashback (මංජුලා දිල්රුක්ෂි )SUPUN C ABEYRATHNE PHOTOGRAPHY
▶
CoverSande Sisila Mata Epa | සඳේ සිසිල මට එපා | Cover by Udayangani NisansalaUdayangani Nisansala
▶
CoverSande Sisila Mata Epa - සඳේ සිසිල මට එපාBlue Eyes නිල් නෙතු
▶
CoverSande Sisila Mata Epa | Manjula Dilrukshi with rock wavesnimfocus live
▶
CoverSande Sisila Mata Epa | සඳේ සිසිල මට එපා Cover by Gayakaya - Reggae Fusion (Chill වෙන්න)Gayakaya
▶
CoverSande Sisila Mata Epa | Manjula Dilrukshi | All Right | Shine Arrows | සඳේ සිසිල මට එපාOld Shows Dancing
▶
CoverSande Sisila Mata Epa - සඳේ සිසිල මට එපා.(Manjula Dilrukshi With Flashback.)TRACKලන්තය.
▶
CoverSande Sisila Mata Epa | සඳේ සිසිල මට එපා | Manjula Dilrukshi Serious Colour Night Kadawatha 2021Ashan Praneeth
▶
CoverSande Sisila Mata Epa[සඳේ සිසිල මට එපා] Manjula Dilrukshi, ,LKSongVibes

Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.

Related Songs and Tags

Sande Sisila Mata Epa LyricsSande Sisila Mata Epa Lyrics Englishසඳේ සිසිල මට එපාසඳේ සිසිල මට එපා ගීතයේ පද පෙළLyrics With TransliterationManjula Dilrukshi SongsManjula Dilrukshi LyricsDilrukshi Lyrics
Maintained by the Lyrics LK editorial team and community contributors, open to corrections·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last reviewed: May 2026

Comments

ShareShare "Sande Sisila Mata Epa" by Manjula Dilrukshi

Song Video

More from Manjula Dilrukshi

  • Handawena Tharamata Lyrics55
  • Harima Diga Kathawak Lyrics8
  • Hirimal Seethala Wasse Lyrics22
  • Lengathu Kama Wedi Hindai Lyrics33
  • Montisori Kirilli Lyrics7
  • Niila Nayana Lyrics43
  • Oba Heenen Awith Lyrics19
  • Oya Danne Na Lyrics57
  • Pathumaka Thuruluwa Lyrics16
  • Puluwan Da Oyata Lyrics24
  • Sanda Ahinsakai Lyrics51
  • Sanda Wage Lassanai Oya Lyrics29
  • View All Songs13

Popular Songs This Week

  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    404
  • Nethu Wasa LyricsHector Dias
    65
  • Sihina Dew Duwe LyricsMilton Perera
    51
  • Oba Nisa - Aladdin Teledarama Theme Song LyricsDilki Uresha
    50
  • Mandaram Handawe LyricsNimesh Chamika
    49
  • Bambara Nade LyricsBachi Susan
    43
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    43
  • Mathakai LyricsDhilaksha Perera
    43
  • Kuweniye Ma LyricsCharitha Attalage
    38
  • Ahankara Nagare LyricsRanidu Lankage
    38