Sanda Wage Lassanai Oya Lyrics by Manjula DilrukshiSenanayake Weraliyadda
Sanda Wage Lassanai Oya (සඳ වාගේ ලස්සනයි ඔයා) is a Sinhala song sung by Manjula Dilrukshi and Senanayake Weraliyadda. This page presents the Sanda Wage Lassanai Oya lyrics in Sinhala script (සඳ වාගේ ලස්සනයි ඔයා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sanda Wage Lassanai Oya |
|---|---|
| SINGER | Manjula Dilrukshi, Senanayake Weraliyadda |
| VIEWS | 23 |
| UPDATED |
Sanda Wage Lassanai Oya Lyrics
Sanda wage lassanai oya
Tharu wage sundarai oya
Sanda wage tharu wage
Mage paalu duralan oya //
Arunalu nagenaa madahasa dilenaa
Hiru se paayaa mata suwa genaa //
Sihina sabaewena mathuyam dawasek
Desithama yaawenawaa maa obegema wenawaa
Sanda wage ....
Ran salu patalaa athangili bandalaa
Yanathuru sabewin hitha wada denawaa //
Anduru pahan kusa kaluwara wuwath
Obata eliya demi maa obe pathiniya wemi maa
Sanda wage .... //සඳ වාගේ ලස්සනයි ඔයා ගී පද
සඳ වාගේ ලස්සනයි ඔයා
තරු වාගේ සුන්දරයි ඔයා
සඳ වාගේ තරු වාගේ
මගෙ පාළු දුරලන් ඔයා //
අරුණලු නැගෙනා මදහස දිලෙනා
හිරු සේ පායා මට සුව ගේනා //
සිහින සැබෑවෙන මතුයම් දවසක
දෙසිතම යාවෙනවා මා ඔබගෙම වෙනවා
සඳ වාගෙ ....
රන් සලු පටලා අතැඟිලි බැඳලා
යනතුරු සැබැවින් හිත වද දෙනවා //
අඳුරු පහන් කුස කළුවර වුවත්
ඔබට එළිය දෙමි මා ඔබෙ පතිනිය වෙමි මා
සඳ වාගෙ .... //
Performances of Sanda Wage Lassanai Oya
Cover versions, live performances, and reality-show contestant performances of “Sanda Wage Lassanai Oya” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶Coverසඳ වාගේ ලස්සනයි ඔයා | Sanda Wage Lassanayi | Senanayaka Weraliyadda & Manjula Dilrukshi Couple SongDG FILMS
▶CoverSandawage lassanay oya/සඳ වාගේ ලස්සනයි ඔයාLAK VIDEO
▶CoverSanda Wage Lassanai Oya (සද වගේ ලස්සනයි ඔයා) Original Song - Senanayaka Weraliyadda ft ManjulaRajith Lakshan
▶CoverSanda Wage Lassanai Oya (සද වගේ ලස්සනයි ඔයා) Original Song - Senanayaka Weraliyadda / Manjula D.Aparna Gamage
▶CoverSada Wage Lassanai Oya |සඳ වාගේ ලස්සනයි ඔයා |Senanayake Weraliyadda & Manjula DilrukshiSithru - සිත්රූ
▶CoverSada wage lassanai oya|සඳ වාගේ ලස්සනයි ඔයා|galgamuwa swara band - dholki pisso youtube channeldholki pisso
▶CoverSanda Wage Lassanai Oya - සඳ වාගේ ලස්සනයි ඔයාPROMISES Songs Manju 0776908080
▶Coverසඳ වාගෙ ලස්සනයි ඔයා /ඩොල්කි රහට කැරොකේ / Sanda wage lassanai oya / KeraokeNiDu keroke tracks
▶Coverසඳ වාගේ ලස්සනයි ඔයා | Sanda Wage Lassanai Oya - Dolki Udara (Official Dolki Cover) @gayankokilaඩොල්කි සින්දු..
▶CoverSanda Wage Lassanai OyaBanda Bro
▶Coverසඳ වාගේ ලස්සනයි ඔයාThilina sampath
▶Coverසඳ වාගේ ලස්සනයි ඔයා cover song maapale production maapale production my channel .මාපලේ Production
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sanda Wage Lassanai Oya LyricsSanda Wage Lassanai Oya Lyrics Englishසඳ වාගේ ලස්සනයි ඔයාසඳ වාගේ ලස්සනයි ඔයා ගීතයේ පද පෙළLyrics With TransliterationManjula Dilrukshi SongsManjula Dilrukshi LyricsDilrukshi Lyrics
